මමනම් ගුරුවරයෙක් නෙවෙයි ,
හැබැයි ලංකාවේ අධ්‍යාපනයට කෙලවෙනවට මම කැමති නෑ ,
මොකද ලංකාවේ අධ්‍යාපනයට කෙලවුනම බිහිවෙන මීහරක් සහ උන් චන්දෙ දීලා පත්කරගන්න ගොබ්බ පාලකයෝ මේ රටට තවත් විනාස කරාම , මෙරටේ ජීවත්වෙන්න බැරිනිසා උපන්දා ඉඳන් හිටපු රට දාලා යන්න වෙනවා , ඒකට මම කැමති නෑ මොකද මම කැමති මම දන්නා අඳුරන...