සාසනේ ආරක්ශා කරන්න නීති රාමුවක් ගෙනාවොත් මුලින්ම කෙලවෙන්නේ ලොකු සෙට් එකටනේ , දැන් තියෙන්නේ සාසනේ නෙවෙයි Pvt(Ltd) , ඔය බුදලේ උලාකළා තමයි ලොකු සෙට් එකේ හත්මුතුපරම්පරාවම ජිවත් වෙන්නේ, පුළුවන් නම් ඕවා audit කරන්න කියපන්කො auditor general department අන්න එතකොට හොයාගන්න පුළුවන් අදායමට උන දේ...