ඔයාට කොච්චර කිව්වත් එකම තැනනේ ,ගහපු උන් කියන්නව ඔව් අපි ගැහැව්ව කියල , ඔයා කියනව කෝ ඔප්පු කරන්නලු , ගහපු උන් ඔප්පු කලේ ගැහැව්වයි කියල , එහෙම උන් නැත්නම් මේ අපේ හඩ නෙමේ කියලවත් ඇවිත් කියන්න ඕන , ඔය ප්රශ්න තියෙන අතරතුරම තුන් දෙනෙක් පිලිඅරන් තියෙනව අපි ගිවිසුම් ගැහැව්වයි කියල.... ඔයත් රනිල් වගේමයි...