අවුරුදු 30 මේක බෙදිල තම්යි තිබ්බේ , 2001 රනිල් ලියලත් දුන්න , තව ටික දවසක් ගියානම් මේ ඊලම අතටම ගන්නව , ඒතකොට ඉර හද තිබ්බ , බුදු සසුනත් තිබ්බ , ඕව තිබ්බද නැද්ද නෙමේ ප්‍රශ්නය මේක පාලනය කරන පාලකයන් සහ තීරණ ගන්න බුද්ධිමත් ජනතාව තුල තමයි රැදිල තියෙන්නේ
මොකද රට වෙනස් වුනේ නැත්තේ , ජාතික ප්‍රතිපත්ති ...