1. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :yes::yes::yes::yes: ගියොත් නං තව බස් එකක් අරං එන්නෙ :cool::lol:
  2. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කිසිත් නොදැන මැදින් නූල පාගගෙන උඹලා දීපු ආතල් එකට අපිට මාර හිනා ඉතිං :lol::lol: ලිදට වැටුන උං ශේප් එකේ උඩට වරෙල්ලා
  3. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඕවා.. මුන්ට තේරුම් කරන්න මහන්සි වෙන්න එපා අක්කෙ :yes: :lol::lol::lol: හිනා වෙලා අමතක කරලා දාන්න
  4. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :lol::lol: අයියෝ සල්ලි මෙහ්.. මං ඉස්කෝලෙ යන කාලෙ ගෑනු ළමෙක් දිහා බලං හිටියා... ඔන්න ඉතිං ඕලෙවල් කරන කාලෙ හිතුනා අහලා බලනවා කියලා.... :sorry: නවය වසරෙන් 10ට ආවා..:( ඒකි ගියා නෙව වෙන ඉස්කෝලෙකට
  5. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    අයියො :sorry: සුලගක් වෙලා ඔබ සොයා එන්න ඕනේ..... කියලා සින්දුවක් තියෙනවා..
  6. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    සකුරා මල් ලොව මල් කුමරී........ සිහින සැබෑ වේවි :rofl:
  7. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා :sorry:
  8. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුනා සත්තලං
  9. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හිම වැටෙනා.... සුදු කන්ද දිගේ........ :yes::yes: ටිකක් ගැලපෙනවා නේද ඔය ඉසව්වට :cool:
  10. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    තව ටිකක් ඉන්නවා.. සසාට සප් එකක්
  11. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    ඕකේ... ප්‍රශ්නයක් නෑ :yes:
  12. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    කොසු පාර + අතුල් පාර+ පයිං ගහපු පාර ඇද යට :shocked:
  13. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හිම මිදෙනා නගරේ......රුව පෑව ඒ රූබරී.... චෙරි මල් පීපී පවනේ...... ඒ ගමන් ලතා බලා ඉන්නවා....
  14. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    :shocked::shocked: අනේ එපා අයියෙ :sorry:
  15. Dinushasankalpa

    2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

    හොයලා දීපියව් මටත් කෙල්ලෙක් :eek:

    No contents