1. coolkasun

    Saheli's New Music Video - Sitha balanu Mohothak

    Nice Video machans
  2. coolkasun

    Jaya Jaya Wea !!

    Elazzzzzzz
  3. coolkasun

    laptop.lk එකෙ පස් පාගන්න එපා

    Mala Magulai , mamanm kiyanne machan tikak ganan wedi unata kamak nee thamnge lagama nagare tiyenne vagakeemak sahitha yathanayakin badu gathoth hodai
  4. coolkasun

    Children of srilanka - රටේ අනාගත දූ දරුවන් - New Video Song

    එහෙම මුකුත් වෙලාද? මාරයි :P:P
  5. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    මොකද්ද මේ සිංහල මිනිසුන් පමණක් ගැන කථා කිරීම , ඊළමකට විරුද්ද වුනු , සම්බන්ධලට විරුද්ධ වුන දෙමළ භාශිකයන් නැති විදියටනේ ඔබගේ කථාව, ඔබයි ජාතිවාදී කාරණා ඉස්මතු කරන්න හදන්නේ , මම ආයෙත් කියනවා ලංකාවේ ජාතිවාදී අරගලයක් තිබ්බේ නෑ , තිබ්බේ ඊනියා ත්‍රස්තවාදයක් විතරයි ,
  6. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    ඔයාට කොච්චර කිව්වත් එකම තැනනේ ,ගහපු උන් කියන්නව ඔව් අපි ගැහැව්ව කියල , ඔයා කියනව කෝ ඔප්පු කරන්නලු , ගහපු උන් ඔප්පු කලේ ගැහැව්වයි කියල , එහෙම උන් නැත්නම් මේ අපේ හඩ නෙමේ කියලවත් ඇවිත් කියන්න ඕන , ඔය ප්‍රශ්න තියෙන අතරතුරම තුන් දෙනෙක් පිලිඅරන් තියෙනව අපි ගිවිසුම් ගැහැව්වයි කියල.... ඔයත් රනිල් වගේමයි...
  7. coolkasun

    රැක ගනිව් ලත් උරුමය

    ස්තූතියි ඔබට.............
  8. coolkasun

    Children of srilanka - රටේ අනාගත දූ දරුවන් - New Video Song

    Children of srilanka - රටේ අනාගත දූ දරුවන් - New Video Song <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/zxJW8hxmYjE&hl=en_US&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  9. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    චන්ද්‍රිකාගේ ගෝල බාලයෝ වෙන්න ඇති
  10. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    ඒක නෙමේ , යුද මෙහෙයුම් අවසානයක් කරා ලන්වෙද්දි සහයෝගය නොදී , වෙනම ප්‍රතිපත්තියකට යාම , මමනම් හිතන්නේ නොර්වෙන් වගේ හොද කුට්ටියක් හම්බෙන්න ඇති අයවැය පරාජය කරල දෙන්න කියල
  11. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    ආණ්ඩුවේ අය කොහොමද කියන්නේ?
  12. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    ඒක දුන්නනම් ඊළම කොම්ප්ලීට්
  13. coolkasun

    චන්දය දිනා ගනිල්ලා.. එහෙත්,ජාතිය බේද නොකරව&#35

    මචන් පොරොන්දු සහ ගිවිසුම් දෙකක් හොදේ
  14. coolkasun

    රැක ගනිව් ලත් උරුමය

    ස්තූතියි ඔබට

    No contents