නෑ මම එහෙම කියන්නෑ , ඔයා නොකා නොබීද අන්තර්ජාල මාසික බිල ගෙවන්නේ , මහින්ද සල්ලි කදු ගහනව කියන කාරණාව ඔයාට ඔප්පු කරන්න පුලුවන්ද? මිනිස්සුන්ට අමාරුයි , ඒවට නිසි ආර්ථික කළමනාකරනය්ක් අවශ්‍යයි , ඊට අමතරව ලංකාවේ භාණ්ඩ මිල එක්ක සෙල්ලම් කරණ කළු කඩ මුදලාලිලව මට්ටු කරන්න ඕන , රාජ්‍ය අංශය දැඩි ලෙස ශක්තිමත්...