මල්ලියේ මම 4ටෝ නැතුව එහෙනම් රෙසිපිය කියන්නම්........
අවශ්‍ය දේ-
එනසාල් කරලක්, කරාබු නැට්ටක්, සේර කැබැල්ලක්, රම්පේ, කරපිංච,සුදු ළූණු, ඉගුරු යන මේවා ඉතාම සිහින්වට කපා ගන්න. චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම්500 කුඩා කැබළි වලට කපා මේ සියල්ල සහ ඔයිස්ටර් සොස් මේස හැදි 2ක්, සොයා සෝස් මේස හැදි 2ක්, ලුණු කුඩු තේ...