මේ ගිතය බොහෝ හැගිම් උපදවන්නක්.......කලා කෘතියක් යනු තේරුම් ගැනීම සදහා නොව විදීම සදහාය යන කරුන වඩාත් තිර කරන්නක්........බුදු දහම ගැන කියා තිබෙන්නේ තම තම ණැන පමණින් දැන ගත යුතු කියලායි...කළා කෘතියක් ද එවන් දෙයක්....අප විදිය යුත්තේ අපේ අත්දැකිම් අනුවයි......මේ ගිතයේ දි එය මනාව පසක් වනවා...