නියමායි!!!!!!!!!
අඩේ , උඹ සෑහෙන්න ඉන්දියන් කෑම ගැන දන්නවනේ...මට ඉන්දියන් සයිඩ් එක එච්චර ම ඉගෙන ගන්න ලැබුනේ නෑ. යුරෝපියන්, චයිනීස්, අග්නි දිග ආසියාතික කෑම සහ බේකරි අයිටම් තමා පුරුදු වුනේ......දාපන් මචං...ෆොටො ටික මට අකයිව් කරලා එවපන්...මම එඩිට් කරලා දෙන්නම්....ඔක්කොම ෆොටෝ rar or zip කරල...