ඇත්තම කතාව තමා අග්නිදිග ආසියාතික රටවල මේක මිනිස්සු පානය කරනවා කියන එක. විශ්වාසය නම් (ඇත්ත තත්ත්වය මං දන්නේ නෑ .....අවංකව ම) මේක ඉහල මට්ටමේ වාජීකරණ ඖෂධයක් කියන එකයි......!!!!
දෙවැන්න "විෂ" කියන්නේ ප්‍රෝටීන සංයෝගයක්. මද්‍යසාර වලින් එය "අස්වාභාවීකරණයට" (denaturalization) ලක්වෙනවා. ඒ කියන්නේ විශ...