කටට රහට උයමු...EK cookery class (1)

ranray

Active member
  • Dec 6, 2010
    603
    52
    28
    mamat hari asa deyak tamai uyana eka... :)

    machan apita kiyanna puluwanda kohenda oya, kottamalli kola, saldiri e wage herbs ganne kiyala? normal elawalu kada wala nane?:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya


    මම ජීවිතේ සෑහෙන enjoy කරන දෙයක් උයන එක. අනික විශේෂයෙන්ම උයන්න දන්න පිරිමි කාන්තාවන් මත පරායත්ත නැහැ. කඩේ කෑම අස්ප ගනන් දීල කාලා බඩේ ලෙඩ හදා ගන්න වෙන්නේ නෑ. පිරිසුදුයි. MSG වගේ රසායන නැති නිසා ඇගටත් හොදයි.....!!!!

    මං නං හිතන්නේ උඹලා මේකෙන් ගන්න තිබ්බ හොදම කොටසට අවධානයක් යොමු කලේ නෑ කියලයි........!!!!!!

    :dull:


    මචන් හොදම කොටසට අපි අවදානය යොමු කරාම මෙහෙම
    ඒවටත් අවදානය යොමු වෙනවා අනිත් පාර්ශවයෙන්.. :(

    බබා මට තේ එක ගේන්නකෝ, ඇදෙන් බහින්න කම්මැලි අනේ අද ..

    අදත් උදේට මොන හරි හදලා ගන්නකො අනේ ,

     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    niyama wedak machan
    digatama karagena yanna
    :D
    hNELp.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට බිබික්කං ඕනි......

    බිබික්කං හදන එක මහ බිබික්කමක් නෙවෙයි බං.......ජනවාරි 1 ලං වෙලා දාන්නම්........!!!!:P:P

    mamat hari asa deyak tamai uyana eka... :)

    machan apita kiyanna puluwanda kohenda oya, kottamalli kola, saldiri e wage herbs ganne kiyala? normal elawalu kada wala nane?:(

    කොත්තමල්ලි කොළ, සැලිදිරි, මින්චි, පාස්ලි වගේ ජාති සාමාන්‍යයෙන් සුපිරි වෙළද සැල් වල තියනවා. පොඩ්ඩක් ගන්න. ග්‍රෑම් 20ක් විතර වගේ. එකකට යන්නේ රු 3ක් විතර වගේ එතකොට.........!!!!:yes::yes: