කටට රහට උයමු...EK cookery class (1)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප් කළ සහ +රෙප් දුන්න සියළු දෙනාට ම ස්තූතියි....!!!:):):)

    yum yummm,, malu paan hadana hati eelagata daanna ,ok :D
    අම්මෝ, ඊ ළගට අනිවාර්යයෙන් ම මාළුපාන් හදන හැටි දානවා, Thilzz සහෝදරිත් කිව්වයින් පස්සේ ආයෙ වෙන මොනවද????:):):lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    අම්මෝ, ඊ ළගට අනිවාර්යයෙන් ම මාළුපාන් හදන හැටි දානවා, Thilzz සහෝදරිත් කිව්වයින් පස්සේ ආයෙ වෙන මොනවද????:):):lol:


    :frown: api outuwoda ethakota ? :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    elazzzzzzzzzzzzzzz:nerd: rep+ denna nam bahalu:(

    කමක් නෑ බං......හදපන් කෝ ගෙදර අයට දක්වා ධනු ශිල්ප......!!!!!! ඒකනේ මගේ prime targetඑක...අපේ කොල්ලන් "පොරවල්" කිරීම....!!!!!
    (කොල්ලෙකුට හොදට උයන්න පුළුවන් කියන්නේ අම්බානකට පොරත්වයට හේතුවක්..!!!)
    :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කමක් නෑ බං......හදපන් කෝ ගෙදර අයට දක්වා ධනු ශිල්ප......!!!!!! ඒකනේ මගේ prime targetඑක...අපේ කොල්ලන් "පොරවල්" කිරීම....!!!!!
    (කොල්ලෙකුට හොදට උයන්න පුළුවන් කියන්නේ අම්බානකට පොරත්වයට හේතුවක්..!!!)
    :):)

    කසාද බැන්දමත් අම්බානක පොරත්වයකට හේතුවක් වෙයිද මන්දා.. :sorry::sorry:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    macho elama kiri thread ekak..Digatama karagena palayan..Api hamadama omahari meka udata gannam atleast BUMP ekak wath dala..

    mageth favorite soup aniwa ada hadanawa...


    Rep++++
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසාද බැන්දමත් අම්බානක පොරත්වයකට හේතුවක් වෙයිද මන්දා.. :sorry::sorry:

    ඒක ඉතින් තමන් maniputate කරගන්න ඕන........ඉදල හිටල හදල පොර වෙන්නත් පුළුවන්!!!!!
    හැබැයි දෙන්නම කුස්සියට බැහැල උයන කොට සතුට, සමගිය සහ ආදරය වැඩි වෙනවා නේද?
    වැඩේ රෝන්ග් යන්නත් පුළුවන්..ඒක ඉතින් බදින කෙනා අනුව.....හැමෝම එක වගේ නෑනේ....
    බුදු හාමුදුරුවෝ කිව්වේ "නානථ්ථ කායා-නානථ්ථ සංඥා" එක එක්කෙනා එක් එක විදියයි කියලා....
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මේ වැඩේ නම් නියමයි කිඹුලා අයියෙ.. අපිට දන්නෙ නැති recipes ඉගෙනගන්න පුලුවන්.. ඔයා හොඳටම ඒක පැහැදිලි කරලත් තියෙනවා. :):):)

    අපි ගෙදරදි මාලුපාන් නම් හදල තියෙනවා. ඒත් pizza හදල තියෙන්නෙ කඩේ තියෙන bread එක අරගෙන ඒකට topping එක දාලා.

    කසාද බැන්දමත් අම්බානක පොරත්වයකට හේතුවක් වෙයිද මන්දා.. :sorry::sorry:

    කසාද බැන්දම ඊටත් වඩා පොරත්වයට හේතුවක්. තමන්ගෙ දරුවන්ට අම්ම නැති වෙලාවක බඩගිනි වුනොත් කන්න හදල දෙන්න බැරි නම්, තමන්ගෙ wife දවසම මහන්සි වෙලා ආවම උයන්න උදවු වෙන්න බැරි නම් වැඩක් නෑ නෙ. ඒ දේවල් තමන්ගෙ පවුල වෙනුවෙන් කරන්න පුලුවන් මහත්තයෙකුට, තාත්ත කෙනෙකුට, බිරිඳගෙ, දරුවන්ගෙ ආදරය, ගෞරවය වැඩියි. (මගේ තාත්තට හොඳට උයන්න පුලුවන්. අපිට තාත්තා තේ එකක්වත් හදාගන්න බැරි තාත්තලට වඩා නියම පිරිමියෙක්.. "පොරක්".) උයන එක ගෑනු පිරිමි හැමෝම දැනගන්න ඕන දෙයක්.. :yes::yes::yes: