1. hi.dushan

    මේ දවස් වල 35000 වගේ ගන්න තියෙන phone එකක් ?

    @Hyaenidae machan umba ebay ekn genawa neda aduwata phone
  2. hi.dushan

    Questions වංගුවක් තැනකින් පාර මාරු වෙන්න

    තනියම නම් බෑ , PHBhagya අක්කගේ අත අල්ලාගෙන මාරුවෙන්න හම්බුනොත් නම් , මැරුණත් කමක් නෑ PHBhagya අක්කගේ අත අල්ලාගන්න ලැබුනානේ කියලා හිත හදාගෙන දෙන්නත් එක්ක මාරුවෙනවා
  3. hi.dushan

    අනුර ලංකාවම පිරිසිදු කරන්නයි යන්නෙ ?

    කුණු කතන්දරේට නම් මිනිස්සුන්ට විතරක් බැනලා වැඩක් නෑ මචන් , ආණ්ඩුවත් වැරදියි , මිනිස්සුන්ට අපද්‍රව්‍ය බැහැරකරන්න නිසි ක්‍රමවේදයක් ආණ්ඩුවෙන් හදලා දෙන්න ඕන දැනට මස කිහිපයකට කලින් දකුණුලකේ පොඩි ට්‍රිප් එකක් ගියා අපිට මුළු මාතර නගරයේ කොහෙවත් කුණු දාන්න කුණු බක්කියක් හොයාගන්න බැරි උනා , ප්ලාස්ටික්...
  4. hi.dushan

    අක්ශි කාච පිලිබදව තොරතුරක් 🙏

    අඩෝ මම හිතුවේ එරෝෂන් ත්‍රෙඩ් එකක් දාලා කියලා බන් durdans එකේ චරිත් ෆොන්සේකා අපි කරේ durdans hospital එකේ , එතකොට විශන් කෙයා යන්න ඕන නෑ උන් එක අපි වෙනුවෙන් ලෙන්ස් ගෙනත් දෙනවා කරදර අඩුයි , පොඩි ගානක් වැඩිපුර යනවා
  5. hi.dushan

    Solar ගැන දන්න උන් වරෙල්ලා

    A grade පැනල් කියලා අපි හරියටම අන්දුරගන්නේ කොහොමද මචන් ? Huawei Hybrid inverter එකට බැටරි සෙට් කරන කොට මොකක් හරි අවුලක් කියනවා නේද ?
  6. hi.dushan

    Let's think in English ! ඉංග්‍රීසියෙන් හිතමු !

    @Hyaenidae හොඳ එකා , සතියකට සැරයක් ලීක් උන වීඩියෝ එකක් කොහෙන් හරි හොයලා, අපිට බලන්න එයාගේ ටෙලිග්‍රෑම් චැනල් එකේ දානවා now translate this
  7. hi.dushan

    ෆෝන් අංකයකින් ලිපිනය හොයාගන්න පුලුවන්ද?

    ඉස්සර අපේ office එකේ තිබුනා මොබිටෙල් එකෙන් ගත්ත hotline number එකක් , මම ඕකෙන් wife ගේ (ඉස්සර GF) යාලුවොන්ට call කරලා කියනවා ඔයාට තෑග්ගක් තියෙනවා මොබිටෙල් ප්‍රධාන ශාකාවට ඇවිත් අරගෙන යන්න කියලා , මෝඩ කෙල්ලෝ lectures කට් කරගෙන මොබිටෙල් ගිහින් බැන බැන එනවා බන් මොකෙක් හරි ලනුවක් දීලා කියලා
  8. hi.dushan

    Mobile Phone ?

    machan AMOLED Display wala mokak hari awulak ena kathawak thiyenawa ne da ?
  9. hi.dushan

    ෆෝන් අංකයකින් ලිපිනය හොයාගන්න පුලුවන්ද?

    ටෙලිකොම් eke andurana kenek hoyagena ugen address eka illaganin ban
  10. hi.dushan

    දිනන මිනිස්සු

    චන්ද කැම්පේන් එකකට වියදම් කරන්න තරම් සල්ලි තියෙනවද බන් මෙයාලට , අපි හිතුවේ බංකොලොත් කියලා
  11. hi.dushan

    Romane Alvies

    @Geshi95 wage
  12. hi.dushan

    Mobile Phone ?

    S23FE lankawe thiyenawada machan ?
  13. hi.dushan

    බාස් Guide. සමහර බාස්ලා කරන අවුල් වැඩ , හරි බාස්ලා හොයා ගැනීම, බාස් tricks and tips

    මචන්ලා, වැඩක් බාස් කෙනෙක්ට කොන්ත්‍රාත් දුන්නම ඌ දිනපතා ගෙදර යද්දී සල්ලි ඉල්ලනවා නේ , අන්තිමට වැඩේ ඉවරවෙනකොට ඌ උගේ ගානෙන් 90% කට වඩා අපෙන් අරගෙන ඉවරයි , එතකොට වැඩේ අල වෙලා වගේ නම් , උගේ කෝස්ට් එකෙන් අඩු කරන්න විදියක් නැනේ කොහොමද බන් ඒක නතර කරගන්නේ
  14. hi.dushan

    සාම්ප්‍රදායික බෞද්ධ නියම කළු සිංහල කුලගෙට පිවිසෙන මංගල්ලේ!!

    එතකොට මුහම්මද් ට වයස අවුරුදු 54දී වයස අවුරුදු 9 ක අයේෂා කියන කුඩා ගැහැණු දරුවා සමග සමග ලිංගිකව හැසිරෙන එක වරදක් නෙවෙයි ද බන්@Al Baik ? Sahih මුස්ලිම් පොත් 008, අංකය 3310: ' A'isha (අල්ලාහ් ඇය සමඟ සතුටු) වාර්තා කලේ ය
  15. hi.dushan

    youtube හා seo කරන අය එන්න

    original video අයිති channel එකෙන් , තමන්ගේ content හොරකන් කරලා කියලා youtube එකට complain කරන්න පුළුවන් ද අපිට විරුද්ධව මචන් ?
  16. hi.dushan

    අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි! ?

    suzuki baleno එකත් indian , ටික දවසක් පාවිච්චි කරා vitz එකකට වඩා හොඳයි මටනම් , fit and finish කිසිම අවුලක් නෑ , indian කියලා හිතන්නවත් බෑ ඔය ගානට අවොත් ලංකාවේ ඉස්සර වෙසල් , chr ගත්තා වගේ හැමෝම ගන්නවා ඕක
  17. hi.dushan

    Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

    අහස ලොකුවට වලාකුළු වලින් වැහෙන වෙලාවට අවුල් යනවද මචන් ?
  18. hi.dushan

    TIN Number Deletion?

  19. hi.dushan

    Starlink ලංකාවට ඩේටා ප්ලෑන් දාල සිංහලු

    US වලට වඩා අපේ රෙන්ට් එක වැඩියි නේ බන් ?

    No contents