මුන්ගේ monopoly එකට ගේම දෙන්නඑක මහා දෙයක් නෙවෙයි බන් , ආණ්ඩුවට අලියා ඉන්නවා හෙන්දුවක් ගන්න විතරයි තියෙන්නේ
ඒ කියන්නේ වී අලෙවි මණ්ඩලයට ඩඩ්ලි ළඟ තියෙනවා වගේ සයිලොස් ටිකක් ගහලා වී මෝලක් හදලා දෙන්න විතරයි ඕන
ඊට පස්සේ කන්නේ වී අස්වැන්නෙන් තුනෙන් එකක් විතර ආණ්ඩුවෙන් අරගෙන ආණ්ඩුවේ වී මෝලෙන් සහල්...