එලකිරි පොයෙම්ස්ටා කියලා නද දෙන්නේ...
කොයි කවුරුවත් ඒ හඩටයි දිව යන්නේ...
ලොකු ලොකු වදන් වැඩි වැඩියෙන් පැතිරෙන්නේ...
පද හරි එළිවැටද සමගින් ගලපන්නේ....
එම්බා ලෙඩා කැන්දාගෙන පුටුව බලා.....
ඉම්බා තරම් ලෙං වෙන්නට මුහුන උලා...
සම්බා හාල් ඇටයක් ගිය තැනක් පලා....
බම්බා වෙන්ඩ දත ගලවයි දත් කිඹුලා...