1. Dinushasankalpa

    EK Married Club-4

    0.45 : නෝනා *ත්තා !! 1.08 : *රි පාරෙන් ඩෝ !! 1.12 : කාක් කාක් කාක් කාක් !! ඕක කියන එක දැක්කනම් වහකනවා බොලව් ! :lol::lol::lol::lol:
  2. Dinushasankalpa

    EK Married Club-4

    අයියෝ සල්ලි :lol:
  3. Dinushasankalpa

    EK Married Club-4

    මට මතක් උනා... :( ටික කාලෙකට කලින් නෙහ්.... ඊට පස්සෙ මොකුත් යවලත් නෑ මං... ඒ යවපු අන්තිම පීඑම් එක :yes:
  4. Dinushasankalpa

    EK Married Club-4

    :yes:ඕකේ :cool:
  5. Dinushasankalpa

    EK Married Club-4

    :lol:
  6. Dinushasankalpa

    EK Married Club-4

    :no: නෑ.. උඹ සාමාන්‍යෙයං පසු තැවෙන්නෙ නැති නිසා (හිට්ලර්) වැරදිලා වත් ඒ වගේ දෙයක් කියවෙන්න විදිහක් නෑ :no:
  7. Dinushasankalpa

    EK Married Club-4

    Food City da ? :shocked: මෙහ්.. බස් රත්නෙගෙ එන්ඩ ඉන්න බබාටත් නමක් දාමුකො ඔය ගමන්ම... :cool: ඇරියස් ඒවටත් එක්ක හම්බෙයි ;) :lol:
  8. Dinushasankalpa

    EK Married Club-4

    33 කියන්නෙ අර ආපු ගමන්ම ඇඩ්මිට් කරන එක නෙහ්... මං හිටියෙ පැය 4ක් වගේ ඒකෙ.. ඊට පස්සෙ 32ට දැම්මා :yes:
  9. Dinushasankalpa

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    බම්ප් කරනවට ඔබට ජය
  10. Dinushasankalpa

    EK Married Club-4

    ඒක හැදුනෙ ඉස්පිරිතාලෙ ඉන්නකොට බං.. කලිං තිබ්බෙ නෑ කැස්සක්.. :sorry:
  11. Dinushasankalpa

    EK Married Club-4

    ඈහ් ? :shocked:
  12. Dinushasankalpa

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    ගන්න අපේ දේ :rofl:
  13. Dinushasankalpa

    First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

    ඔහොම යං හිලවා
  14. Dinushasankalpa

    EK Married Club-4

    :sorry: උඹටත් මුත්‍රා ගල්ද ? වතුර බීපං හොදට
  15. Dinushasankalpa

    EK Married Club-4

    :sorry:
  16. Dinushasankalpa

    EK Married Club-4

    යකෝ මං ඊයෙ රෑම කිව්ව නෙහ් :shocked:
  17. Dinushasankalpa

    EK Married Club-4

    :no: අද යන්න ඉන්නෙ හවසට... ස්කෑන් එකෙන් පස්සෙ හොදටම දැන ගන්න පුලුවන් වෙයි කියලයි දෙනකිනුත් කිව්වෙ :yes::D
  18. Dinushasankalpa

    EK Married Club-4

    ඊයෙ රෑ ගෙදර ආවෙ.. අද උදේ තමයි එළකිරි ලොග් උනේ.. සදුදා ඔෆිස් එකේදි බඩේ කොරයක් වගේ ආවා... මං ගනං ගන්නෙ නැතුව හිටියා.. ටික ටික වැඩි උනා :sorry: පස්සෙ ඇඩ්මිට් කලා..
  19. Dinushasankalpa

    EK Married Club-4

    පසුගිය පිටු කියෙව්වා... මාගේ සුවදුක් සෙවීම වෙනුවෙන් අපමන වෙහෙසක් ගත් මැරීඩ් ක්ලබ් හී සාමාජික ඔබ සැමට මාගේ ආදර ස්තූතිය පුද කරන අතර.:D:yes::yes::yes:. වෝටර්ස් ඒජ් හි වෙඩිමක සිට වූවත් මේ නිවේදනය දැන්වූ බස් රත්නෙට විශේෂ ස්තූතිය පුද කරමි.. ( සංකපාල කියලා ඉස්පිරිතාල වල හොයපුවා ගැන පසුවට... ) අම්මෝ...
  20. Dinushasankalpa

    EK Married Club-4

    සුභ උදෑසනක් එළකිරිය... මරණෙන් නැගිට්ටා වගේ :yes:

    No contents