1. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    කිඹුළි ගහයි බැට් එකෙන්........!!!!!!!!!!:shocked::shocked::shocked:
  2. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    සුප් බීම සදහා උඩට ගනිමි!!!!!!!
  3. dath kimbula

    chat eka on karapiya......වල් අලියා.........!!!!!:growl::growl::growl:

    chat eka on karapiya......වල් අලියා.........!!!!!:growl::growl::growl:
  4. dath kimbula

    Pizza Hut Sri Lanka. 2 matters to think

    මොසරැල්ලා brands 2දැනට මාකට් එකේ තියනවා......කොත්මලේ සහ තරමක් අඩුවෙන් අමුල් kothmale mozaralla -200g=380/= ...500g=600/=:)
  5. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    ඒක ඉතින් තමන් maniputate කරගන්න ඕන........ඉදල හිටල හදල පොර වෙන්නත් පුළුවන්!!!!! හැබැයි දෙන්නම කුස්සියට බැහැල උයන කොට සතුට, සමගිය සහ ආදරය වැඩි වෙනවා නේද? වැඩේ රෝන්ග් යන්නත් පුළුවන්..ඒක ඉතින් බදින කෙනා අනුව.....හැමෝම එක වගේ නෑනේ.... බුදු හාමුදුරුවෝ කිව්වේ "නානථ්ථ කායා-නානථ්ථ සංඥා" එක එක්කෙනා එක්...
  6. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    කමක් නෑ බං......හදපන් කෝ ගෙදර අයට දක්වා ධනු ශිල්ප......!!!!!! ඒකනේ මගේ prime targetඑක...අපේ කොල්ලන් "පොරවල්" කිරීම....!!!!! (කොල්ලෙකුට හොදට උයන්න පුළුවන් කියන්නේ අම්බානකට පොරත්වයට හේතුවක්..!!!):):)
  7. dath kimbula

    Pizza Hut Sri Lanka. 2 matters to think

    තියනවා.........!!! බැසිල්, මොසරැල්ලා විතරක් නෙවෙයි, පීට්සා ඩෝ එකට අනිවාර්යෙන් දැමිය යුතු "ඔරිගානෝ කොළ" පවා මෙහේ තියනවා.....!!!!!!!!!:):):yes::yes::yes:
  8. dath kimbula

    Pizza Hut Sri Lanka. 2 matters to think

    අපි ගෙදරදි පීට්සා හදා ගමු ඩොක්ස්...........!!!! එච්චර ගේමක් නැහැ....!!!! පීට්සා හට් එකේ ඒවට යන වියදමින් 50%ක් යයි.....!!! රසත් ඔයට වඩා වැඩියි....!!!! නුදුරේ ද්ම දාන්නම්....!!!!
  9. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    නෑ මචං තරින්ද ඒ නිසා නෙවෙයි....... thilzz මම එලකිරියේ ඉතාම ගරු කරන සහොදරියක්.....!!!!
  10. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    බම්ප් කළ සහ +රෙප් දුන්න සියළු දෙනාට ම ස්තූතියි....!!!:):):) අම්මෝ, ඊ ළගට අනිවාර්යයෙන් ම මාළුපාන් හදන හැටි දානවා, Thilzz සහෝදරිත් කිව්වයින් පස්සේ ආයෙ වෙන මොනවද????:):):lol:
  11. dath kimbula

    බබා සහ පාප ග්‍රහයා

    ඇත්ත සීන් එකක්ද? මෙහෙම බුවෙක් ගැන මම දනිමි......!!!!!:oo:
  12. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    ඒ වුණාට කිඹුල් මස් කනවා.........:(:(:(ppl consider croco's flesh as a rare delicacy.:(:(:(
  13. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    ඔය දීල තියෙන්නේ උත්තරේ knockout වෙන්න........!!!!!:lol::lol::lol::lol: (හා මස් රහ නෑ බං..........කොළ රහයි.......!!!!!):dull::dull::oo:
  14. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    දිගටම දාන්නයි කල්පනාව..........චීන, බටහිර, ඉන්දියානු කෑම වගේම මාළු ඇඹුල් තියල්, පොලොස් ඇඹුළ, මුං ඇට නියඹළාව, තෙප්පිලි මාලු ඇඹුළ වගේ අපේ ආවේනික ආහාරත්......!!!!!:):)
  15. dath kimbula

    සමුගැනීමක්-නොවේ

    මගුලක් කරන් නැතුව ඔහෙ හිටු........!!!!! කුණු හරුප දාන්නේ නැතුව හිටියාම ඉවරයි නේ......සභ්‍ය බාසාවෙන් කියපන්.....මේ වගේ....."එම්බා ශුක්‍රාණු සුනඛය....!!!":lol::lol:
  16. dath kimbula

    බොමුද?

    ඇත්තම කතාව තමා අග්නිදිග ආසියාතික රටවල මේක මිනිස්සු පානය කරනවා කියන එක. විශ්වාසය නම් (ඇත්ත තත්ත්වය මං දන්නේ නෑ .....අවංකව ම) මේක ඉහල මට්ටමේ වාජීකරණ ඖෂධයක් කියන එකයි......!!!! දෙවැන්න "විෂ" කියන්නේ ප්‍රෝටීන සංයෝගයක්. මද්‍යසාර වලින් එය "අස්වාභාවීකරණයට" (denaturalization) ලක්වෙනවා. ඒ කියන්නේ විශ...
  17. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    අම්බානකට රෙප් දීපු සියළු දෙනාටම ස්තූතියි.......!!!!!!!:):):):rofl:
  18. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    බිබික්කං හදන එක මහ බිබික්කමක් නෙවෙයි බං.......ජනවාරි 1 ලං වෙලා දාන්නම්........!!!!:P:P කොත්තමල්ලි කොළ, සැලිදිරි, මින්චි, පාස්ලි වගේ ජාති සාමාන්‍යයෙන් සුපිරි වෙළද සැල් වල තියනවා. පොඩ්ඩක් ගන්න. ග්‍රෑම් 20ක් විතර වගේ. එකකට යන්නේ රු 3ක් විතර වගේ එතකොට.........!!!!:yes::yes:
  19. dath kimbula

    කටට රහට උයමු...EK cookery class (1)

    ඔව් මචං ඔය සාමාන්‍යයෙන් කන්න ගන්න හතු. ඒවට කියන නියම නම American Oyster Mushrooms. super market වල විතරක් නෙවෙයි එළවළු විකුනන තැන්වලත් සමහර විට පොලෙත් තියනවා........!!!!!
  20. dath kimbula

    TEETH PLATES

    මේක සරල එකක් වෙයි........දක්ෂ, ඔබේ ප්‍රශ්නය මනුෂ්‍යත්වයේ පැත්තේන් දකින දන්ත වෛද්‍යවරයෙක් හමුවන්න.......!!!!!!!:)

    No contents