1. hi.dushan

    Dual sim ප්‍රශ්නයක්, මිට්ටනි මෙහෙ වරෙව්

    kapenne anek paththe eka answer karoth vitharayi , baya nathiwa mama kiyapu de karapan
  2. hi.dushan

    🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    කොටුවක් පැනපු එකක් වත් මාට්ටු වෙලා , wife උඹව ගෙදරින් එලෙවුවද ?
  3. hi.dushan

    ජන්ද දැමීමේ ප්‍රතිශතය අඩු වීමට හේතුව

    මෙතෙක් , 2019 සහ 2015 මැතිවරණවලට සාපේක්ෂව සමහර දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම අඩුයි.
  4. hi.dushan

    අද (21) දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත 😲😲😲

    Voter turnout as at 2pm; Kegalle- 60%, Ampara- 60%, Trincomalee- 55%, Puttalam- 57%, Monaragala- 65%, Anuradhapura- 70%
  5. hi.dushan

    අනුර කුමාර ජාතිය අමතයි!

    තැන් දෙකකට ඉස්සර වගේ register වෙන්න බෑ දැන් , system එකට අහුවෙනවා
  6. hi.dushan

    එලකිරියේ ලොකුම හොරා මාලිමාවට

    උඹලයි පැත්තේ චන්ද තත්වේ කොහොමද මචන් ?
  7. hi.dushan

    🔴 සජිත් ගේ කටු කන බල්ලා පියාත් නිකේෂලට සන්නස්ගල දුවන්න දෙයි 😂😂🤦🤦

    අඩෝ මේකේ video clip 2ක් තියෙනවාලු නේද , විනාඩි 14ක එක clip එකක් නම් Al Baik එවලා තිබුනා , විනාඩි 12ක එක අනිත් clip එක හොයාගන්න විදියක් නැද්ද බන් PS - මගෙන් video ඉල්ලලා PM දාන්න එපා , මම බලලා delete කරා , Al Baik ගෙන් ඉල්ලලා බලන්න ඌ කැමති නම් උඹලට එවාවි
  8. hi.dushan

    PAN ASIA Bank

    kohomada ceo contact karagaththe ?
  9. hi.dushan

    නුවරඑළියෙ එකෙක්ට මෙහෙන් ඡන්දෙ දාන්ඩ බෑද? 🤔 🤔

    ඡන්ද මධ්‍යස්ථානෙට phone අරන් එන්න එපා කියලා තියෙනවා වගේ දැක්කා බන් , ඔතන ඉන්න පොලිස් කාරයා සාක්කු අතගාලා බලනවද දන්නේ නෑ මේ සැරේ මොකද තැපැල් චන්ද දානකොට කට්ටිය photo ගහලා මොකක් හරි අවුලක් වෙලා කියලා ආරන්චියි
  10. hi.dushan

    TV එක කැඩුනා

    මචන් මෙයාලා display අවුල් තියෙන ඒවා repair කරනවද ? නැත්නම් display replace කරනවා විතරද ? එහෙම repair කරන්න ලොකු ගානක් ගන්නවද ?
  11. hi.dushan

    ඉන්දියාව AKD ට කැමති නේ වගෙ

    අදනිගේ කේස් එක නිසා වගේ
  12. hi.dushan

    ලෙබලනයේ වෝකි ටෝකි යන්ත්‍රත් පුපුරා යයි 14ක් මරුට

    මේවට පවු කියලා කියන්න බෑ , මොකද මේ අල්ලාගේ කැමැත්ත , ඉතින් අල්ලාගේ අනුගාමිකයන්ට, අල්ලාට ඕන විදියට මරනකොට තුවාල කරනකොට අපි මොනවා කියන්නද ? නේද @Al Baik
  13. hi.dushan

    🚨 මෙන්න district result එක + or - 2%. දැන් reply එපා. 22 කතා කරමු

    කොළඹ ගම්පහ කළුතර කුරුණෑගල නුවර කියන දිස්ත්‍රික්ක 5 දිනන අපේක්ෂකයා කවුරු උනත් එයා තමයි ඊළඟ ජනාධිපති
  14. hi.dushan

    සුබ නැකතට රට අනුරට | කළුතර විජයග්‍රාහී මහ රැලිය LIVE

    අපේ @Heshan Daminda ත් ගිහින් ඉන්නවා නේ ලස්සන කෙල්ලෙක් එක්ක :love2:

    No contents