1. hi.dushan

    Questions එක එක පක්ෂ වලට කඩේ යන සෙට් වල ලිස්ට් එකක් හදමුද?

    බත්තරමුල්ලේ සීලරතන හිමි - hi.dushan , @Geshi95
  2. hi.dushan

    IELTS ගැන උදවුවක්

    self study හැමෝටම හරියන්නේ නෑ මචන්
  3. hi.dushan

    සිංහලුන්ට Toyota Land Cruiser Prado 2024!

    ඊටපස්සේ මේ ත්‍රෙඩ් එකට ෆොටෝ එක දාන්න https://elakiri.com/threads/post-your-car-pics.1880473/
  4. hi.dushan

    සිංහලුන්ට Toyota Land Cruiser Prado 2024!

    5kw ගෙවල් 350ක් වගේ කරානම් ගන්න පුළුවන් :love2:
  5. hi.dushan

    Dual sim ප්‍රශ්නයක්, මිට්ටනි මෙහෙ වරෙව්

    all call forward කරපන් වෙන number එකකට eg -0990000000
  6. hi.dushan

    IELTS ගැන උදවුවක්

    මචන්ලා අපේ මල්ලි කෙනෙක් IELTS කරන්න මංජුල රණසිංහ කියලා සර් කෙනෙක් ගාවට යන්න හදන්නේ කියලා මගෙන ඇහුවා ඒ සර් දන්නවද කියලා උඹලා මේ සර් ගැන විස්තර දන්නවද මචන් ? මේ සර් හොඳයි ද ? සම්පුර්ණ මාස 2-3ක කෝස් එකට 40/= ක් කියලා තිබුනා බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න
  7. hi.dushan

    සිංහලුන්ට Toyota Land Cruiser Prado 2024!

    90 million wage wevi lu ban, aluthen dana tax ekka
  8. hi.dushan

    හොඳට කෑම කන්න පුලුවන් වෙන බෙහෙතක් නැද්ද කලුවො..

    වෙන මොනවත් නැද්ද බන් මීට වඩා බඩිගිනි දැනෙන දෙයක්
  9. hi.dushan

    හොඳට කෑම කන්න පුලුවන් වෙන බෙහෙතක් නැද්ද කලුවො..

    මම මේක බිවුවා ඒත් මට බඩගින්න ආවේ නෑ බන් , කරුමේ තමයි ගිය ආත්මේ මොකෙක්ටවත් කෑම දීලා නැද්ද කොහෙද
  10. hi.dushan

    Why we should Vote AKD? Reason No 02

    මිනිස්සුන්ගේ අතිශය පවුද්ගලික දේවල් ගැන කතාකරන එක හොඳ නැති උනත් , මම මෙහෙම කියන්නම්කෝ , උඹ මේ කියලා තියෙන වාක්‍ය වැරදියි උඹට මේ ගැන තවත් පොඩි හින්ට් එකක් ගන්න පුළුවන් චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙනකොට තියපු ප්‍රෙස් එක සම්පුර්ණයෙන් ඇහුවොත් එහෙම බැලුවොත් මචන් පුටින් වගේ අයත් wife හන්ගලා වගේ නේ මගේ...
  11. hi.dushan

    ජන්දේ දාන්න යනකොට

    මේවානම් හෙන ගොබ්බ තීරණ , phone එක off කරගෙන යන්න කිවුවා නම් ඉවරයි
  12. hi.dushan

    සුදා බය වෙලා බොඩිගාර්ඩ්ලා දෙන්නෙක් අරන්...😁

    දාපු තැන මොකක් උනත් , news එක ඇත්ත නේ බන්
  13. hi.dushan

    කොන්ඩෙ අවුල් වෙන කිරියොන්ට මගෙන්

    මේක හොඳයි ද බන් ?

    No contents