1. hi.dushan

    Breaking: මාතර යාපා අබේවර්ධන සජිත්ගේ සහයට 😍

    ගම්පහ රණතුංග පවුල වගේ , හැම පැත්තටම පවුලේ එක එකා යවලා ඌන් එක්ක තරහයි වගේ බොරුවට රඟපානවා
  2. hi.dushan

    KTM Duke එක හොඳද බන්?

    skill or work permit ?
  3. hi.dushan

    KTM Duke එක හොඳද බන්?

    koheda yanne machan ?
  4. hi.dushan

    Ebay payout

    ඔව් මචන් මේ වගේ ඉන්න උන් බලන්නේ පුළුවන් තරම් මිනිස්සුන්ට එපා කරවලා post office එකට මිනිස්සු එන එක නවත්වන්න , එතකොට උන්ට වැඩ නොකර නිකන් ඉන්න පුළුවන් නේ e packet method කියලා එකක් ගැන තැපැල් වෙබ් එකේ නම් මට විස්තර හොයාගන්න බැරි උනා මචන් postage ඇප් එක කියන්නේ මේක නේද මචන් ?
  5. hi.dushan

    රනිල්ගේ පරම්පරාවේ පැටිකිරිය.සිංහලය සුද්දට පාවා දුන් ද්‍රෝහි පරම්පරාව

    ඒකතාව නම් දන්නේ නෑ මචන් , මම කියපු කතාව නම් මම දැනගත්තේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දවසක් වැඩසටහනකදී කිවුව නිසා මහා වංශය ඇතුළු වංශකතාවල තියෙන්නේ 100% ක් ම ඇත්ත නෙවෙයි , ටිකක් පක්ෂක්ග්‍රාහී විදියට ලියලා තියෙන්නේ , පන්සලට පක්ෂනම් පිටු ගණනාවක් හොඳ කියනවා නැත්නම්...
  6. hi.dushan

    රනිල්ගේ පරම්පරාවේ පැටිකිරිය.සිංහලය සුද්දට පාවා දුන් ද්‍රෝහි පරම්පරාව

    මේ සිද්ධියට ඍජුව සම්බන්ධ නොවුනත් මට වෙන කතාවක් කියන්න මතක් උනා, මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා, අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න...
  7. hi.dushan

    වාහන ආනයනයට සූදානම්… ඊට පෙර වාහන ආනයන බදු විශාල ලෙස ඉහල දමයි..

    දැනටමත් ගෙනල්ලා , මම දැන් දවස් කිහිපයක්ම දැක්කා BYD වාහන (BYD ATTO එක වගේ තමයි මට හිතෙන්නේ ) කිහිපයක්ම සාමාන්‍ය විදියේ number plate එකත් එක්ක පාරේ යනවා , මට හිතෙන්නේ නම් කට්ටිය මොකක් හරි වංගුවක් දාලා ගෙනාවා වගේ
  8. hi.dushan

    Ebay payout

    මචන් මම අපේ ළඟ තියෙන එකෙන් ඇහුවම , ඒ ගෑනු කෙනා දන්නේ නෑ කිවුවා head office එකෙන් අහන්න ඕනෑලු , අපිට ඕක ගැන විස්තර & rates හොයාගන්න ක්‍රමයක් නැද්ද බන්
  9. hi.dushan

    Questions හොඳ Gas Cooker එකක් ?

    ඒක විතරමද මචන් මේ model දෙක අතර තියෙන වෙනස ? build quality එක එහෙම එක වගේද ?
  10. hi.dushan

    Pizza Hut 50% OFF! ඉක්මන් කරන්න!

    ගොඩක් තැන්වල අවුට්ලට් ක්ලෝස් කියලා වැටෙනවා
  11. hi.dushan

    Pizza Hut 50% OFF! ඉක්මන් කරන්න!

    Our website is currently experiencing an exciting surge in visitors and is at full capacity. Please try again in a few minutes Or Call 0112729729 or 0117729729 to order via Hotline — your patience is greatly appreciated!
  12. hi.dushan

    Ebay payout

    E packet kiyanne EMS walatada machan ?
  13. hi.dushan

    Questions හොඳ Gas Cooker එකක් ?

    මචන් ඔයා ගත්ත RI-522SC model එකෙයි, මේ RI-302S model එකයි අතර තියෙන වෙනස මොකක්ද කියලා දන්නවා ද ? දෙකම එකම මිල & made in Indonesia
  14. hi.dushan

    ♨️🫕 හොඳ Gas Cooker එකක් ?

    දැල්ල සැර මදි නිසා, උයන්න ගොඩක් වෙලා යනවාද මචන් ?
  15. hi.dushan

    ♨️🫕 හොඳ Gas Cooker එකක් ?

    මොකක්ද පාවිච්චි කරන model එක මචන් ? Rinnai 20000/= අඩුවෙන් ගන්න පුළුවන් model වල gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?
  16. hi.dushan

    ♨️🫕 හොඳ Gas Cooker එකක් ?

    සාමාන්‍යයෙන් 20000/= අඩුවෙන් ගන්න පුළුවන් , හොඳ Gas Cooker එකක් recommend කරන්න පුලුවන්ද? Innovex පාවිච්චි කරන අයගේ අත්දැකීම් කොහොමද ? Rinnai 20000/= අඩුවෙන් තියෙන ඒවගේ තත්වේ කොහොමද ? Innovex & Rinnai වල සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද...
  17. hi.dushan

    Questions හොඳ Gas Cooker එකක් ?

    දැන් කොහොමද මචන් මේ gas cooker එක්ර තත්වේ තවම හොඳට වැඩ ද ? සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?

    No contents