♨️🫕 හොඳ Gas Cooker එකක් ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    සාමාන්‍යයෙන් 20000/= අඩුවෙන් ගන්න පුළුවන් , හොඳ Gas Cooker එකක් recommend කරන්න පුලුවන්ද?

    Innovex පාවිච්චි කරන අයගේ අත්දැකීම් කොහොමද ?

    Rinnai 20000/= අඩුවෙන් තියෙන ඒවගේ තත්වේ කොහොමද ?

    Innovex & Rinnai වල සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Innovex එකක් නං පාවිච්චි කරනවා. ගෑස් පිච්චෙන්නේ අඩුවෙන්. දැල්ල නං සැර මදි. ගෙදරක උයන්න නං ඇති.
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    මොකක්ද පාවිච්චි කරන model එක මචන් ?

    Rinnai 20000/= අඩුවෙන් ගන්න පුළුවන් model වල gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාවෙ තියෙන Rinnai ගන්නවා නම් මොඩෙල් නම්බර් නෙට් එකෙ බලලා ගන්න, චයිනා කොපි වෙන්න පුලුවන් ගෙන්නන්නෙ,
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    Innovex එකක් නං පාවිච්චි කරනවා. ගෑස් පිච්චෙන්නේ අඩුවෙන්. දැල්ල නං සැර මදි. ගෙදරක උයන්න නං ඇති.
    දැල්ල සැර මදි නිසා, උයන්න ගොඩක් වෙලා යනවාද මචන් ?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දැල්ල සැර මදි නිසා, උයන්න ගොඩක් වෙලා යනවාද මචන් ?
    ෆ්‍රයිඩ් රයිස් වගේ හදද්දී නං සැර මදි ගින්දර.

    අනික් කෑම වලට ගානක් නැහැ.
     
    • Like
    Reactions: hi.dushan

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,613
    30,787
    113
    අපායෙ දොරකඩ
    සාමාන්‍යයෙන් 20000/= අඩුවෙන් ගන්න පුළුවන් , හොඳ Gas Cooker එකක් recommend කරන්න පුලුවන්ද?

    Innovex පාවිච්චි කරන අයගේ අත්දැකීම් කොහොමද ?

    Rinnai 20000/= අඩුවෙන් තියෙන ඒවගේ තත්වේ කොහොමද ?

    Innovex & Rinnai වල සමහරු කියනවා gas එන ප්‍රමානෙ මදි නිසා දැල්ල සැර මදි උයන්න වෙලා යනවා කියලා , ඒ කතාව ඇත්තද මචන් ?

    බලන අය උදවුවක් විදියට bump එකක් වත් දාලා සහයෝගයක් දෙන්න මචන්ලා

    Api nan 2022 wala gaththu Sanford ekak thama use karanne. Thama nan kisima awulak na. Ita kalin Sisil ekak 8 years withara use kale. Dan dakka Browns eke sale dala thiyenawa godak Gas Cookers.

    https://brownsdeals.com/collections/best-gas-cookers-sri-lanka
     
    • Love
    Reactions: hi.dushan