එහෙම දරාගන්න බැරි කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්නෙ නැහැනෙ. ඔයා හිතන්නෙ පෞද්ගලික විශ්ව විද්යාල දැම්ම කියල එහෙම ඒ තත්වයන් දරාගන්න බැරි, ඒවට අනුගත වෙන්න බැරි, ඒ පිළිබඳ දැනුම නැති අය උපාධිය ගන්නව කියල ද? එහෙම වෙන්නෙ නෑ. ප්රමිතියක් නැතුව එහෙම විශ්ව විද්යාල පවත්වාගෙන යන්නෙ කොහොම ද? ඔයා හිතන්නෙ සල්ලි තියන...