ගීත ලබාදෙන, සොයාදෙන සෑම දෙනාට ම බොහොමත් ම ස්තූතියි. අප කාටත් දුර්ලභ ගනයේ ගීත රස විඳින්නට, හඳුනාගන්නට මේ ත්රේඩ් එක මගින් ලැබුණ පිටුවහල අනන්තයි. තමන්ට හැකි අයුරින් මේ ත්රේඩ් එකට දක්වන දායකත්වය ඉතාම වටිනව. මෙවන් වටිනා ත්රේඩ් එකක ආරම්භකයාගේ සිට මේ වෙනුවෙන් කැපවුණු, දායක වුණු සියලුම දෙනාට බොහොමත්...