1. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    කිඹුල් වඩ ගන්නවද.....??? කිඹුල් වඩ........???? හොට් .....හොට්......දැං බාපුවා.......!! අපි ඔය පරණ උම්බලකඩ දාන්නේ නෑ.... ෆ්‍රෙෂ් පිට ගලවපු දත් තමයි දාන්නේ...හැපෙන්න.........!!! ගන්න ......ගන්න.....................දත් වඩ....දත් වඩ....දත් වඩ........... කිඹුල් වඩ........කිඹුල් වඩ........කිඹුල්...
  2. dath kimbula

    බුද්ධOගල තපෝවනය....

    අපි කොහෙද බන් මේවයේ යන්නේ.........රනය ගිහින් දාන නිසා හොදයි....... එළය...!!මැක්සා ය.......!!! තව තවත් යන්නට ලැබේවාය.....!!! වෙලාවක් සෙට් උන ගමන් මමත් ආවාය....!!!!!:):)
  3. dath kimbula

    එළකිරියෙ සීයා කෙනෙක්!

    අම්මෝ ඕව කියන්නේ නැතුව ඔය පෙනෙල ජෙල් ගාපු ඔළුව බේරගෙන ඉදහන්.....!!!!:shocked::shocked::shocked:
  4. dath kimbula

    සමහර පිරිමි කසාද බඳින්නේ නැතුව බල්ලො හදන&#3530

    අම්මපා ඇත්ත .....බල්ලෙක් හැදුවොත් ඌ නගුට හරි වනයි....!!!!!!:yes::yes::yes::(:( ඒත් මොනව කරන්න ද බං... බල්ලො හදන්න දැං අපි පරක්කු වැඩියි.....!!!!:(:(:(:(:(:(:(:(
  5. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    කළිනුත් කිව්වා සේ, ගණිකාවක ගේ කන්‍යාභාවය තරම්ම නිර්මලයි.....!!!!:lol::lol::lol::shocked::shocked::yes::yes::yes:
  6. dath kimbula

    තනිකඩයන්ගේ පාරාදීසය......

    උඹත් පොර සේ පොරත්වයෙන් ඉදපං...ගණන් ගන්නේ නෑ කියල දැනුනා ම බඩගාගෙන එයි.....!!!!!
  7. dath kimbula

    ----Global Balancing----

    බොක්ක කූල් උණෝ............................!!!!!!!!!!!!:eek::eek::eek::eek::shocked:
  8. dath kimbula

    එළකිරියෙ සීයා කෙනෙක්!

    අෆ්ෆට සිරි......මම ඉනීෂියේට් කරපු වැඩේ නැගල යනව වගේ......එල.....එළ......ඔහොම යං...ඔහොම යං.....!!!!!!!:yes::yes::yes::eek::eek::shocked::shocked::shocked::):):):)
  9. dath kimbula

    ගන්න අපේ දේ…

    කවුරු කළත් මේක විශිෂ්ඨ වැඩක්.....!!! පිටරට වලට සල්ලි දිලා කාලා ලෙඩ හදා ගැනීමේ සංස්කෘතියෙන් අනිවාර්යයෙන් ම අත්මිදිය යුතුයි අපි රටක් විදියට ඉදිරියක් දකින්ට නම්......!! අනිත් එක මේ මුදල් අපේ රටේ ම ඉතිරිවෙන එක ලොකු දෙයක්.....!!!!!!:yes::yes::yes:
  10. dath kimbula

    එළු දෙනකට හදි කල පුද්ගලයෙක් සිරගෙට

    මේකට අපේ ela-eluwa ගේ සම්බන්ධයක් ඇත්දැයි මා හට සැක සිතෙයි.....!!!:shocked::shocked::shocked::eek::eek:
  11. dath kimbula

    ඔන්න මම 5000.........

    රැඩිකලයා දිනේවා.....!!!!!!!!:yes::yes::yes::yes::yes:
  12. dath kimbula

    මාලිංගගේ නව වාර්තාවක්

    :love::love::love::rofl::rofl:මාලි මල්ලිට ජයවේවා....!!!!!!!:rofl::rofl::love::love::love:
  13. dath kimbula

    ජැකාගේ ලොකු පුතා ඒමි හා හාදවෙලා

    බැදලා ඉවරයි වගේ.........හනිමූන් ෆොටෝස් නැද්ද බංස්....?????????:shocked::shocked::lol::lol::lol::eek::eek:
  14. dath kimbula

    ::Aluth Ledak::

    ආ...මේක තමා ලෙඩේ.........!!!!:eek::eek:
  15. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    නැවියං කෝ....!!!!!:nerd::nerd::growl::growl::growl:
  16. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    කූල ගේ වඩේ පොලිසියෙන් ගෙන යයි.....!!!!!:shocked::shocked::lol::lol::lol::lol::lol:
  17. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    මාගේ පශ්චාත් භාගය සිනහ සලයි....!!!!!!!:lol::lol::lol::lol:
  18. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    ෆෙරමෝන කියන්නේ මචං ඔය ගෑණු කෘමි සත්තු ආකර්ෂණය කර ගන්න පිරිමි කෘමි සත්තු පිට කරන රසායනිකයක්....!!!:yes::yes: ශානික් ඕව ගාන්නේ ඌ කෘමියෙක් නිසා ලු!!!! කැරපොත්තියක් සෙට් කරගත්තා කියල ලගදි ම ආරංචි වෙයි...!!!!!! :shocked::shocked::shocked::shocked::lol::lol::lol::lol:
  19. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    සොරි වෙයන් බං....!!!!!:(:(
  20. dath kimbula

    වඩ_කඩේ_wada_kade

    සීරියස් ගන්න එපා බන්...ආතල් එකටනේ....!!!

    No contents