එළකිරියෙ සීයා කෙනෙක්!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අෆ්ෆට සිරි......මම ඉනීෂියේට් කරපු වැඩේ නැගල යනව වගේ......එල.....එළ......ඔහොම යං...ඔහොම යං.....!!!!!!!:yes::yes::yes::eek::eek::shocked::shocked::shocked::):):):)
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    ane itin mee mooora katata paninne ubama tama mathan yeh yeh muladi ohoma tama oya keenti giyata gas pennuwata ganan ganna epa matan eya hita yatin kamati hmmmm yatin barinam udin,,,, hodin inna bath kanda,,:yes::yes::yes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Happy-Birthday001.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ammo apinam paththa palaathe enne naaaaa............:no::no::no:

    :yes: ඔය කීවට supzter 88gee ට ආදරෙයි.. :sorry: අපි ඉස්සරහ ඉතින් කියන්න බෑනෙ එක පාරම.. :cool: හරි හරී, :yes: ඒකට කමක් නෑ. :) දෙන්න සතුටෙන් නම් එච්චරයී.. :love: :love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes: ඔය කීවට supzter 88gee ට ආදරෙයි.. :sorry: අපි ඉස්සරහ ඉතින් කියන්න බෑනෙ එක පාරම.. :cool: හරි හරී, :yes: ඒකට කමක් නෑ. :) දෙන්න සතුටෙන් නම් එච්චරයී.. :love: :love:

    අම්මෝ ඕව කියන්නේ නැතුව ඔය පෙනෙල ජෙල් ගාපු ඔළුව බේරගෙන ඉදහන්.....!!!!:shocked::shocked::shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අම්මෝ ඕව කියන්නේ නැතුව ඔය පෙනෙල ජෙල් ගාපු ඔළුව බේරගෙන ඉදහන්.....!!!!:shocked::shocked::shocked:

    :shocked: :shocked: :shocked: ගහන්න ආවොත් ඔලුව අල්ලනව.. :cool: අඩේ ජෙල් එක නම් පට්ට ඩොකෝ.. :yes: ඒකෙ ආතල් එක තේරෙන්නෙ හරියට ගාපු කෙනාට ම තමා. :eek: supzter ටත් පුලුවන් ඕනැ නම් "මෝර පැටියට" ජෙල් ගෙඩි ටිකක් ගෙනිහින් දෙන්න.. :cool: මෝර කොල්ල හැන්ඩියට ඉද්දි කාටද ආඩම්බර හා.. :yes: supzter ට නෙ.. :sorry: ඒත් ඕස්ටෑලියාවෙ නම් මේව කොහෙන් හොයන්නද.. :-)shocked: දැන් නම් supzter ට සිරාවටම තරහ ගිහින් ඇති. :sorry: :sorry: :() :D :D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අලි පැටියො, මට ඔස්ට්‍රේලියාවෙන් මෝරෙක් ඉන්නව....ඔයා ඇතින්නියක් හොයාගන්නකො!:P :P :P
    :shocked::shocked::shocked:මගේ හද මල පාරන්න එපා:no: නගා........මගේ අවන්ක අකලන්ක ප්‍රේමයේ නාමයෙන් මට එවන් දුකක් දෙන්න එපා:no: මම දන්නවා ඔයා ඔය විජාතික මෝරගේ පජාතික වැඩ වලට අහුවෙලා:eek::eek::eek: තමයි මට මෙහෙම කියන්නේ:sorry::sorry::sorry:. ඔය අන්තර්ජාතික කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා:no: නගා ,ඊනියා දේශප්‍රේමියකු නොවී මේ ජාතික වස්තුවක් වගේ ඉන්න මට ආදරේ කරන්න :yes::yes::yes:...........:(:(:(:(:love::love::love::love::sorry::sorry::sorry:
     
    Last edited: