1. hi.dushan

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    දන්නවා මචන් , අපි බලමු මේ ගැන @Al Baik පැහැදිලි කිරීම මොනවගේද කියලා
  2. hi.dushan

    සින්හලු අහවරයි. ඉරානය ඊශ්‍රායලට දුවන්න ගහයි. 🔴BREAKINGNEWS

    ඇයි බන් උඹලා ඉරානෙට support කරනකොට, සෞදි අරාබිය ඊශ්‍රායලයට support කරන්නේ ? "සෞදි අරාබිය ඉරාන ප්‍රහාරයකට එරෙහිව ඊශ්‍රායලය ආරක්ෂා කිරීම සඳහා අලුතින් පිහිටුවන ලද කලාපීය මිලිටරි හවුලට ආධාර කිරීමේ තම මැදිහත්වීම ප්‍රසිද්ධියේ පිළිගෙන ඇත. සෞදි අරාබිය, ඊශ්‍රායලය, එක්සත් ජනපදය, ජෝර්දානය, එක්සත්...
  3. hi.dushan

    මෙ කවුද ?බොරු මරිසි ඔනී නැ..නම ? insta? FB?

    මේ ඉන්නෙත් එයාමද බන් ?
  4. hi.dushan

    එලකිරි කඹ ඇදීම

    2021 පස්සේ කටුස්සා දැක්කේ නෑ , ඌ එළකිරි එන්නේ නෑ , මට හිතෙන්නේ බොහෝවිට ඌ ආත්මේ මාරුකරලා උඹ bc ද මචන් ?
  5. hi.dushan

    සම්පත් බැංකු කොටස් + Indra Treaders

    Source eka denna puluwanda machan ?
  6. hi.dushan

    එලකිරි කඹ ඇදීම

    2018 කඹේ තමයි උඹ කරේ මචන් @sachith19920726 එක්ක 2017 කඹේ @LazyLizard & @Kasippu Sira
  7. hi.dushan

    සම්පත් බැංකු කොටස් + Indra Treaders

    මෙයා article එක උඹම ද ලිව්වෙ මචං ? ඇත්තටම සිරාම ගේම ගහන්නේ මුන් නෙමෙයි බං stock brokers ලා
  8. hi.dushan

    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

    E faculty නේද :rolleyes:
  9. hi.dushan

    එලකිරි කඹ ඇදීම

    umba neda anek paththe team leader hitiye ? kohomahari , umba team leader hitapu team ekata mama support kara kiyala mathakayi machan
  10. hi.dushan

    එලකිරි කඹ ඇදීම

    Good old days 🤗
  11. hi.dushan

    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

    හත්වලාමේ ඔහෙත් දකුනෙයි ? :o
  12. hi.dushan

    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

    ජොයින්ට් එකක් ගහපු වෙලාවටද ? :lol:
  13. hi.dushan

    "වැඩ බැරි උනත් ගම ගාල්ලෙ"

    ඒ උනාට කලේගාන පැත්තේ උන්ට නම් වැඩත් බෑ කතාවත් බෑ 🤭 කෙලගන නෙවෙයි බන් කලේගාන , එකියන්නේ ගාල්ලේ තියෙන ගමක් https://www.google.com/maps/place/Kalegana,+Galle/@6.0546675,80.1921968,15.75z/data=!4m6!3m5!1s0x3ae173e3ea515f55:0xb807fae118516412!8m2!3d6.0596727!4d80.2000596!16s%2Fg%2F11c5b17d55?entry=ttu
  14. hi.dushan

    රනිල්ගේ ෆේක් අවුරුදු නැකැත් වලට එරෙහිව අත් පත්‍රිකා බෙදීම අරඹයි.. ( ගාල්ල දිස්ත්‍රික්කයේ දර්ශන.. )

    පුළුවන් නම් කවුරුහරි පින්වතෙක් , ආණ්ඩුවෙන් හරි කියලා දීපු රෑට තියෙන නැකත් ටික දීපන්කො , ලිතක් ගන්න බැරිඋනා මෙ අවුරුද්දේ
  15. hi.dushan

    නුවර නිළමේ කෙනෙක් වැඩ පෙන්වයි

    මට ATM වලදී පේන්නම බැරි දේ තමයි පිටිපස්සේ ඉන්න එකා මම සල්ලි ගන්නකම් මගේ ළඟටම ඇවිත් , මම සල්ලි ගන්න එක දිහා හොම්බ දික්කරගෙන බලාගෙන ඉන්න එක. සමහර එවුන්ට මම කියලත් තියෙනවා, මම මේ බලන්නේ මගේ පුද්ගලික බැංකු ගිණුම , ඒනිසා ඔයා මේක දිහා බලාගෙන ඉන්නේ නැතිව පොඩ්ඩක් පැත්තකටවෙලා ඉන්න කියලා
  16. hi.dushan

    ගැනියෙක් මට අපහස කලා

    mokakda ban me seen eka ?
  17. hi.dushan

    Samsung or LG washing machine

    LG - AI Direct Drive Front Load Inverter Washer Dryer ගන්න මචන් භාණ්ඩේ ගොඩක් හොඳයි , Dryer එකත් built in තියෙන නිසා වැස්ස දවසට රෙදිටික වේලාගන්න පුළුවන් , Dryer එකට කරන්ට් එක පොඩ්ඩක් වැඩියෙන් ගියත් ඒක ගොඩක් ප්‍රයෝජනවත්
  18. hi.dushan

    4G outdoor antenna

    mokakda machan oyage connection eka ? Airtel walata wada da me antenna eka ?

    No contents