එලකිරි කඹ ඇදීම

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    සච්චා @sachith19920726 එක්ක ඇදපු කඹේ තමයි සුපිරියට ගියේ :cool:
    ආයේ ඉතින් එහෙම කාලයක් එන්නේ නෑ :(

    good old days.
    ජීවිතේට active නැති උනුත් ආව vote කරලා යන්න. එක side එකකට 1000+ votes ආව එකම කබේ ද කොහෙද.
     
    • Love
    Reactions: meeka and Executer

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මේ පාර පයියවල් ඇද ගමුද?
    578568.jpg
    @tupac97
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    කටුස්සා කූරිය ගහලද බන් දැක්කේ නෑ හෙන කාලෙකින් :rolleyes:
    2021 පස්සේ කටුස්සා දැක්කේ නෑ , ඌ එළකිරි එන්නේ නෑ , මට හිතෙන්නේ බොහෝවිට ඌ ආත්මේ මාරුකරලා

    උඹ bc ද මචන් ?
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    2021 පස්සේ කටුස්සා දැක්කේ නෑ , ඌ එළකිරි එන්නේ නෑ , මට හිතෙන්නේ බොහෝවිට ඌ ආත්මේ මාරුකරලා

    උඹ bc ද මචන් ?
    ඕකා හැබැයි ආත්මේ මාරු කරා නම් අඩුම pm එකක් හරි එවනවා බන් :(

    ඔව් බන් Vancouver :yes: