දෙවියන් සිටී , මිනිසාට වඩා උසස් වේ , කරණ ලද කුසල් කර්ම මත දේවත්මයක්ව උප්පත්තිය ලබනු ඇත , පෘතිවිය මෙන්ම ග්රහයෙකු මත ඔවුනුත් වාසය කරයි , කෙසේ නමුත් දෙවියන් කෙරෙහි අදැහීමෙන් ඵලක් නැත , අප ඔවුනට පින් ලබා දිය යුතුය මන්ද ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවත මන්ෂ්ය භාවයකි , අවසාන ඉලක්කය බුදු වීම නිර්වාණයනම්...