සම්මතයක් කියා දෙයක් නැත , එය සම්මතයක් හෝ අයෙකු විසින් තීරණය කිරීමක් සිදුවිය නොහැක , හේතු ඵල වාදයට අනුව සියල්ල සිදුවේ , බීජයක් වැපිරුවොතින් පැළයක් බිහිවේ ( කාළගුන විපර්යාස බලපායි ) සම්මතය සාදා ගන්නේ මිනිසුන්ගේ අනියම් අව්‍යශතා සදහා වේ , උදාහරණයක් ලෙස දේවවරම්වාදී දේශපාලන න්‍යාය පෙන්වාදිය හැකිය, අපි...