මෙවැනි ත්රේඩ් හැම එකක ම පාහේ අවසානයේ හෝ අතර මඟදී හිත් නොහොඳ වීම් දැකිය හැකියි. එම හේතූන් මතම මෙවැනි ත්රේඩ් රාශියක් නවතා දැමූ අවස්ථා එමටයි. ඒක ත්රේඩ් එකේ වරදක් නෙවෙයි ත්රේඩ් එක තුළ හැසිරෙන, කටයුතු කරන, සහාභාගි වෙන අයගේ අදහස් විවිධ වෙන නිසා සිදුවෙන දෙයක්. එසේ අදහස් හා රුචිකත්වයන් විවිධ වූ...