එළකිරි නිසා ගොඩක් දෙනෙකුට ලැබුණ දේවල් අපමණයි. හොඳ යහලු යෙහෙලියන් හා ඇතැම් අයට තම දිවියේ සහකරු හා සහකාරියත් එළකිරි නිසාම ලැබුණ අවස්ථා අපමණ දැකිය හැකියි. තවද සමාජයේ හැසිරිය යුතු පිලිවෙල, මිනිසුන් කොයි වගේ ද යන්න හඳුනා ගැනීමට අවැසි පාඩමුත් එළකිරි නිසා ගොඩක් අයට ලැබෙන්න ඇති කියල සිතෙනව. පුළුල්...