1. hi.dushan

    Revenue License

    https://web.erl2.gov.lk/ me link eka try karala baluwada machan ?
  2. hi.dushan

    how to export spices

    bump
  3. hi.dushan

    nutritionist

    nutritionist bump
  4. hi.dushan

    Colon Cancer Updates

    වෙද මහත්තයගෙ විස්තර මෙතන දාන්න මචන් ඒක ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි
  5. hi.dushan

    මේකි යකූ

    මේ මාතර බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා තියෙන පරෙයිදුපතේ පන්සල ළඟ නේ AL class පොඩි කෙල්ලෝ නේ , මෙකි හදන්නේ සුද්දව සෙට් කරගන්න වගේ
  6. hi.dushan

    Vodka available!

    තියෙන්නෙ මොනවද ? PM දාන්න price එක්ක
  7. hi.dushan

    Revenue License

    Revenue License bump
  8. hi.dushan

    Cathay Pacific Airways අද සිට ලංකාවට📛✈️

    tiger airways thibuna kale unuth godak aduwata Singapore walata Tickets dunna
  9. hi.dushan

    අපේ අද්වකාත් Thanujaka...

    මට හිතෙන්නෙම Thanujaka වෙන අත්මෙකින් කිරියේ ඉන්නවා ඇති කියලයි
  10. hi.dushan

    Questions GITI ටයර් හොදද?

    Nankang CX668 CHINA tyre හොඳ ද ? Sonar S780 TAIWAN tyre හොඳ ද ?
  11. hi.dushan

    🟢නුවර ගැන උදවුවක්

    මචං Oak ray restaurents තියෙන්නේ මොන හරියේද ? හරියටම තැන කියන්න පුලුවන් ද seafood rice 2100ට 3න්දෙනෙක්ට කියන්නේ reasonable price එකක් නේ
  12. hi.dushan

    🟢නුවර ගැන උදවුවක්

    කුඩු නම් එපා මචෝ , පවුලේ අයත් එක්ක එන නිසා බඩුත් එපා , හොඳ බඩු ඉන්නවා නම් තනියම එන්නම් දවසක්
  13. hi.dushan

    🟢නුවර ගැන උදවුවක්

    සතියේ මැද දවසක දළදා මාලිගාවට යන්න ඕන , වාහනය අක්රක්ෂිතව දළදා මාලිගාව අසල නවත්වන්න පුළුවන් තැන් කියන්න ඊටපස්සේ නුවර දවල්ට කෑම කන්න තැනක් කියන්න ලොකු ගණන් වලට නෙවෙයි ඒ වගේම ඒවගේ තැනකට යනකොට වාහනය නවත්වන්න පාර්කින් තියෙනවද ? ඩෙවෝන් යනවා නම් වාහනය නවත්වන්න පාර්කින් තියෙන්නේ කොහෙද ?) බලන අය...
  14. hi.dushan

    දකුණේ පාතාලයේ අරඹය සහ අනාගතය.

    ඔහෙලයි ගම්පලාතේ නේද ?
  15. hi.dushan

    Solar සෝලා ගහන්න හොද Company එකක්

    machan oyalage solar gahapu company walin oyalagen kopamana mudalak gannawada "Annual maintenance charges" eka vidiyata ?

    No contents