උඹලා දෙන්නට ප්‍රධානම දේ මගඇරිලා , ලංකාවේ සාමාන්‍ය පවුලක් රෙදිගන්න ගියාම අම්මට තාත්තට ළමයින්ට හැමෝටම අඩුම ගානේ එක ඇඳුමක් හරි ගන්නවා , ඒත් මේ ගැනුලමයා ළඟ තියෙන්නේ limited range එකක් විතරයි ඒකත් එයාලා මහන brand එකෙන්. එතකොට ඒ මිනිස්සුන්ට තියෙන්නේ limited choice එකක් , එකට මිනිස්සු කැමති නෑ
ඒත්...