1. hi.dushan

    4ever ගැන දන්න අය ඉන්නවද?

    භාග්‍යා අක්කා වගේ රූබර ලලනාවක් කියනවනම් ඉතීම් වෙන comment අදාලම නෑ ❤️
  2. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මම ළඟ තියෙන airtel සිම් එකට ගැලපෙන router එකක් තමයි හොයන්නේ මචන්
  3. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මචෝ උඹ ඔය කියපුවා කරන්න අපි වගේ නාකි කුකුල්ලුන්ට ටිකක් අමාරුයි බන් , S 10 factory unlocked එකක් ගන්න තැනක් නැද්ද මචන් ? මේ ත්‍රෙඩ් එකේම member කෙනෙක් lb link bl-cpe450h එක ගැන දාලා තිබුනා හොඳයි කියලා , alli එකේ price එකත් ශේප් වගේ උඹ ඒ router ගැන මොනවත් දන්නවද මචන් ? පොඩ්ඩක් බලලා කියපන්කො
  4. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    LTE Cat 18 වගේ තියන අඩුවට ගන්න පුළුවන් phone model එකක් කියපන්කො මචන්
  5. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    ලොකු ගානක් වියදම් කරන එක තේරුමක් නෑ මචන් , මට 15-20mbps තියෙනවා නම් හොඳටම ඇති, හැබැයි ඉතින් මට 4G+ තියෙද්දිත් එන්නේ 10mbps ට අඩුවෙන් ගොඩක් වෙලාවට. s10 එකක් ගන්න බැලුවේ මම ඒත් 3rd party අය unlock කරපු router එකක් ගන්න එකේ අවධානමක් තියෙනව , firmware එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන් (custom firmware)...
  6. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මේ router එක කොහෙන්ද ගත්තේ මචන් price කොහොමද ?
  7. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    මේ router එක කොහෙන්ද ගත්තේ මචන් price කොහොමද ? airtel speed mbps කීයක් වගේ ඔයාට සෙට් උනාද මචන් ? ZLT S12 Pro එකේ වගේ wifi auto disconnect වෙන ප්‍රශ්න හෝ වෙන ප්‍රශ්න තියෙනවද ?
  8. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    s10 එකක් ගන්න බැලුවේ මචන්
  9. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    firmware නොගහ unlock කරලා තියෙන්නේ කියලා අන්දුරගන්නේ කොහොමද මචන් ?
  10. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    3rd party අය unlock කරපු router එකක් ගන්න එකේ අවධානමක් තියෙනවද ? firmware එකේ ප්‍රශ්න තියෙන්න පුලුවන්ද ?(custom firmware)
  11. hi.dushan

    Skin care කරන අය එන්නෝ..

    බොන්න කලින් ෆොටෝ එකකුයි බිවුවට පස්සේ එකකුයි දාන්න බලන්න :baffled: ප්ලැටිනම් කොහෙන්ද ගත්තේ දැන් හොයාගන්න නෑ නේද ?
  12. hi.dushan

    Club Hotel Dolphin චාටර්

    oya inne Dancing troop ekak thamayi ban , mama udin dapu video eka dala thiyenne Dancing troop eke kellek
  13. hi.dushan

    Club Hotel Dolphin චාටර්

    #මොනරාගල අපි :baffled:
  14. hi.dushan

    Unlimited Package ekk tiynawada Airtel එකේ 1350 ta ?

    mokakda router eka pavichchi karana ? matath ekak ganna ona mata nam mobile ekata oya tharam enne na ban
  15. hi.dushan

    Unlimited Package ekk tiynawada Airtel එකේ 1350 ta ?

    band 1 speed kiyak vithara enawada machan ?
  16. hi.dushan

    ☎️Router ප්‍රශ්න

    S10 Router එක ගන්න හිතුනත් 4G + support කරන්නේ නෑ කියලා උඹ කියල තියෙනවා දැක්කා
  17. hi.dushan

    චුටි නංගී ඔයා පට්ට......

    thanks machan link ekata @Hyaenidae
  18. hi.dushan

    🛑 කළු සිකුරාදා කළු ජූලියක් නොවීමට 🛑

    menna me thred eka balapan ko poddak https://elakiri.com/threads/%E2%98%8E%EF%B8%8Frouter-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1.2131321/

    No contents