1. hi.dushan

    යුක්‍රේන යුද්ධයෙන් මියගිය ශ්‍රී ලාංකිකයා

    මදි නැද්ද බන් LKR 1mil කියන්නේ $3000 ට අඩුයි නේ , රිස්ක් එකත් එක්ක බලද්දී පාඩු නැද්ද බන්
  2. hi.dushan

    මොන්ටිසෝරි දාන්න බලාගෙන ළමයි ඉන්නවද ළමයි?

    මොකක්ද කොල්ලෝ මේ උඹට සිද්ධ වේගෙන එන්නේ , අනේ ඉතිං කොහොම හිටපු කොල්ලෙක්ද මේ ...................
  3. hi.dushan

    හමුදා ලොක්කෝ දවස් 5 ට ලක්ෂ 11ක කෑම කාලා

    මොකක්ද බන් ඔය "ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය" කියලා කියන්නේ ? කොහෙද එක තියෙන්නේ ? කොතලාවල වගේ එකක් ද බන් ?
  4. hi.dushan

    "වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් ලබන 12 වනදා එක්දින වැඩ වර්ජනයක" දැන් එකපාරක් වැඩි කරා නේද? 🤔

    ගුරුවරයා ගේ පඩිය රුපියල් ලක්ෂයක් විතර කරලා ගුරුවරුන්ට ටියුෂන් කීරීම තහනම් කරලා කරානම් , ටියුෂන් මෆියාවත් නැති වෙනවා අනික මචන් ගුරුවරුන්ට උගන්වනවට වඩා අමතර වැඩ ගොඩක් උන් ලවුවා කරවනවා එතකොට උන්ට නිදහසේ උගන්වන්න බෑ , උදාහරනෙකට කිවුවොත් පොඩි ඉස්කෝලවල ICT ගුරුවරයා තමයි ඉස්කෝලේ සියලුම ලිපි ටයිප් කරන්නේ
  5. hi.dushan

    "වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවකයින් ලබන 12 වනදා එක්දින වැඩ වර්ජනයක" දැන් එකපාරක් වැඩි කරා නේද? 🤔

    ඇත්තම කතාව මචන් ළමයි පන්ති යන්නේ ඉස්කෝලේ ගුරුවරයා උගන්වන් දේ තේරෙන්නේ නැති නිසා නේ , ඉස්කෝලේ බොහෝ ගුරුවරුන්ට ළමයින්ට තේරෙන විදියට උගන්වන්න දක්ෂ කමක් නෑ ඕකට කරන්න තියෙන්නේ ගුරුවරයා ගේ පඩිය රුපියල් ලක්ෂයක් විතර කරලා ගුරුවරුන්ට ටියුෂන් කීරීම තහනම් කරලා උගන්වන විෂයට අදාලව උපාදියක් තිබීම අනිවාර්ය...
  6. hi.dushan

    lifepo4 battery for cheap price?

    umba battery eka gaththada machan ?
  7. hi.dushan

    ඉඩම් නඩු උදව්වක් - හොද ලෝයර් කෙනෙක්

    නීතිඥ රාජේන්ද්‍ර නාරංගොඩ , අපේ නෑදෑයෝ කිහිප දෙනෙක්ගේම නඩු කතාකලා , එයාලා හැමෝම හොඳ කියනවා මෙයා ගැන , ගාල්ලේ ඉන්නේ number එක ඕන නම් pm එකක් දාන්න මම එයාලගෙන් ඉල්ලලා දෙන්නම්
  8. hi.dushan

    විවාහය ගැන

    වැදගත්ම ප්‍රශ්නේ , අල්ලපුගෙදර නංගිලාටත් කෑම දුන්නද ? ප්‍රතිචාරේ කොහොමද ?
  9. hi.dushan

    Dunhil switch baila

    machan umba kamathima eka mokakda & reason eka mokakda ?
  10. hi.dushan

    Freepik Premium ඕනද?

    link eka dipanko meke
  11. hi.dushan

    අපි දැං ඉස්කෝලෙට එනවා.. කරුණාකර පාර ඉඩ දෙන්න

    දකුණු ලකේ ඉස්කෝලයක් බන් , මාතර යටියන මහාවිද්‍යාලය
  12. hi.dushan

    මොනවද මේ "Methods of Payment" කියන්නේ? 🚢⚓🛳️

    මචන් අපි භාණ්ඩයක් ආනයනකරනකොට ඒ භාණ්ඩය නියමිත ප්‍රමිතියෙන් තොරවීම හෝ අපනයනකරු වෙනත් වංචනික ක්‍රියාවක් කරොත් ඒකෙන් බේරෙන්න ආනයනකරුට තියෙන ක්‍රම මොනවද ? මම අහලා තියෙනවා චීනෙන් photocopy machine වගයක් order කරලා ගෙනාවම container එක ඈතුලේ තිබිලා තියෙන්නේ පස් පුරවපු bag වගයක් ඒත් LC එකෙන් සල්ලි අදාල...
  13. hi.dushan

    ෂැම්පු

    head & shoulders brand එක දැන් එන්නේ නෑ නේද කොහෙන්ද ගත්තේ මචන්
  14. hi.dushan

    Vision Care එකෙන් Spectacles ගන්නකොට පරිස්සමින්

    ඔව් බන් Prince Street එකේ නියාස් තමයි මුන්ට ගොඩක් බඩු දාන්නේ බන් , පවු මුන් මිනිස්සු අන්දනවා බයිලා කියකියා
  15. hi.dushan

    Deepthi Kumar Gunaratnam

    x කණ්ඩායම ගැන කිරියේ ලිපියක් තිබුනා දාලා , පොඩ්ඩක් හිටපන් හොයලා දැන්නම් මචන් , මම හිතන්නේ ලියපු කෙනාත් x එකේ හිටපු කෙනෙක් වගේ ලියලා තියෙන විදියට ------ Post added on 1701176542 X කණ්ඩායමට මොකද වුණේ? https://elakiri.com/threads/x-කණ්ඩායමට-මොකද-වුණේ.1954667/

    No contents