කොටි මේ රටේ ඩෙගා නටන කොට මේ පාහරයා එක වචනයකින්වත් විරුද්ධ උණාද? අසරණ, අහිංසක , එදාවේල හොයා ගන්න මහපොලොවත් එක්ක හැප්පිච්ච වන්නි හත්පත්තුවෙ, අම්පාරෙ,කැබිතිගොල්ලෑවෙ අපේම සිංහල,දෙමල ,මුස්ලිම් අම්මල තාත්තලා.කිරි දරුවො කොටි ගම් පිටින් කැති ගාද්දි මූ ගෙ කටේ පිට්ටු හිරවෙලා ද තිබ්බේ? අඩු ගණනේ දෙමළ...