කොටි මේ රටේ ඩෙගා නටන කොට මේ පාහරයා එක වචනයකින්වත් විරුද්ධ උණාද? අසරණ, අහිංසක , එදාවේල හොයා ගන්න මහපොලොවත් එක්ක හැප්පිච්ච වන්නි හත්පත්තුවෙ, අම්පාරෙ,කැබිතිගොල්ලෑවෙ අපේම සිංහල,දෙමල ,මුස්ලිම් අම්මල තාත්තලා.කිරි දරුවො කොටි ගම් පිටින් කැති ගාද්දි මූ ගෙ කටේ පිට්ටු හිරවෙලා ද තිබ්බේ? අඩු ගණනේ දෙමළ ජාතියටම ප්‍රදීපස්ථම්භයක් වෙච්ච ඩොක්ටර් නීලන් කිරුචෙල්වම් සර්ව කොටි මරල දාන කොට මේ උලමා නිකමටවත් කට ඇරියද? ප්‍රේමදාස ආණ්ඩුව කාලෙ රිචඩ් ද සොයිසල වගේ මිනිස්සු මරල දාන කොට නාදුනන තුවක්කුකරැවා ප්‍රේමකිර්තිල වගේ මිනිස්සු මරල දාන කොට පොෆෙසර් ස්ටැන්ලි ජයසුන්දරලව මරල දාන කොට මුන්ට කටවල් තිබුණද? ඒ ඔක්කොම පැත්තකින් තියමු...අඩු ගණනේ ඩොක්ටර් රාජනී තිරාණගම මැඩම්ව කොටි මරපු වෙලාවෙ මේ පකෝරිස් ලා මොනවද කලේ? මූ හැමදාම කොටින්ට කත් ඇදපු ජාති භ්‍රෂ්ඨයෙක්. කොටින්ට ස්වයං පාලනයකට අයිතිවාසිකමක් තියනවා කියල ජාත්‍යන්තරයට කියපු පළමුවෙනි පාහර දකුණේ දේශපාලකයා කවුද? මූ නෙවෙයිද?
අඩු ගණනේ මේ පිං ගොනාට තේරෙනවද මුං අදහන ලෙනින් සහෝදරයා පෞර රාජ්‍ය ගණනාවක් එකතු කරල හදපු සෝවියට් සංගමයට ඒකාලෙ තිබුණ බලය? ඒ බෙදිල වෙන් වෙලා හිටිය නිසා නොවෙයි එක රටක් විදියට කටයුතු කරපු නිසා කියල මේ නපුංසක ආචාරියට තේරෙන්නේ නැත්තේ මුගෙ තියෙන නිහීන කම නිසා නෙවෙයිද? මුං මේ ටෝක් ඉෂූ කරන්නේ කාගේ බලු වලිගෙ විදියට ද කියල අපි දන්නවා. "සියළු කම්කරුවනි එක්වව්" කියල මොර දෙන මේ කා යන්නේ BMW එකකින්. ඒව ගන්න රස්සාවක් නොකරන මූට සල්ලි එන්නේ කොහෙන්ද? සල්ලි වලට මගේ මේ පීතෘ භූමිය පාවලා දෙන මේ හැතිකරේ රොත්ත බුරුත්ත පිටින්ම මකබාවලා දාන්න ඕන කියන එකයි මගේ අදහස නම්.......!!!!!