1. dath kimbula

    banky moon එරෙයිව කතා කරන්න

    සොත්ති මචං පුළුවන් නම් මේ ත්‍රෙඩ් එක එක්ස්ටෙන්ඩ් කරපන් " බැන් කි මූන් සහ උගේ පස්ස ලෙවකන, ගොං පස් අල්ලන සියළු දෙනාට බනින්න" කියලා......!!!:growl::growl: මේ දවස්වල ලංකාවට පක්ෂව කතා කලා කියලා උඹ දන්නවද මට -රෙප් 29යි.........!!!!:growl::growl::growl: මේ කෙත් ඉන්නවා උගේ ගෝලයෝ......!! අපේ රට වෙනුවෙන්...
  2. dath kimbula

    බුදු දහම පෝෂනය කල අන්‍යාගමිකයෝ

    ධනුක පීරිස් සහෝදරයට පින් ආගම් භේද නැති කරන හුයක් ඇමිණිම වෙනුවෙන්...... sanddun, more>> සහ DjHiran සහෝදරයන්ට පින් නියම මහත්වරු විදියට අනොන්‍ය මත ගරු කරමින් කරපු අදහස් දැක්වීමට...මම දැකලා තියෙනවා මේකෙ විවාද කොහොමද කියලා........ඒ අතින් නුඹලා ශ්‍රේෂ්ඨයි මිත්‍රවරුනි..........
  3. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ගණං ගිහින්ද? මං දන්නේ නැහැ මචං මම අන්තිමට ගත්තා කිලෝ 2ක්. සෑහෙන කාලෙකට කළින්. හැබැයි එක ගෙඩියක් තුන් හතර වතාවක් ගාන්න නම් පුළුවන්, හැබැයි රූපෙ තියන ඒව වගේ හොද එක....!!!!! photos balann.....!!!!!!
  4. dath kimbula

    WIJEDASA RAJAPAKSE WRITES TO BAN KI-MOON

    මෙන්න මිනිස්සු...........අපි හැමදාම කිව්වෙ ආණ්ඩුව වෙනුවෙන් නෙවෙයි රට වෙනුවෙන් පෙනී ඉන්න කියල.....වඩා වැදගත් මම, අපි හෝ පක්ෂය නෙවෙයි....රටයි වැදගත්....... මගේ මව්බිමටමයි හැමදාමත්......... for my motherland forever.........!!!!
  5. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    Photo..... මෙන්න පෙනෙල ගෙඩි වල රූප...........‍ඊයේ පොරොන්දු වූ විදියට.......... පළමුවෙනි එක පෙනෙල ගෙඩි වල පෙණුම...... පෙනෙල ගෙඩිය තුළ ඇති ඇටය...මෙය ඉවත් කළ යුතුයි........ පොත්ත වතුරේ දමා පොගවා අල්ල මත රෝල් කල විට එන සබන් පෙන බදු ක්‍රීම් එක...මෙය තමා හිසකෙස් වල ගාන්නේ.......... ස්තූතියි...
  6. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    මචං එහෙමනං මම මේ වෙනකොට තට්ටයෙක්....!!!!!!!!!!!අවු 12ක් ගානවා....!!!:lol::lol:
  7. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ටක්කෙටම තියෙන තැනක්....... ටක්කෙටම තියෙන තැනක් කියන්නද? මහනුවර කොළඹ වීදියේ තියෙන බෙහෙත් බඩු කඩවල තමයි මම ජීවිතේට ම දැකපු කොලිටි ම පෙනෙල ගෙඩි තියෙන්නේ.....!!!:yes::yes:
  8. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    බෙල්ලන්විල තියෙන බෙහෙත් කඩේකට මංගච්චපන්.........බඩු තියෙයි......!!!:yes::yes::lol::lol:
  9. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ගදක් නම් කොහොමටවත් එන්නේ නැහැ. කොණ්ඩෙ ටිකක් ෆැෂන් එකකට හදනවා නම් ඉතිං ඩ්‍රයර් එකක් අනිවාර්යයි. මම නම් ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. මම කරන්නේ නම් ගාලා ‍ගානට කොණ්ඩෙ පීර ගෙන වාහනේ එන එක......ඒසී එකට අහුවෙලා වේලෙනවා ගින්නක් නැතුව.....!!!!!:yes::yes: thanks for the +rep dud:)
  10. dath kimbula

    කොහොමද නින්ද?

    පූස ට මුකුත් කියන්න එපා.....!! ඌ මගේ ගුරා වගේ........මොකක් හරි අමන වැඩක් කරන්න යන කොට වෝනින් දෙන්නේ ඌ......!!!!! හැබැයි ඌත් මෙහෙම දපල නිදා ගන්නව ඇති කියල මටත් හිතෙනවා.....!!!:yes::yes:මොනව උණත් පූසනේ.....!!!!:lol::lol::lol::lol::yes::yes: ෆොටෝ ටික නම් එළ මල්ලි....මාත් පූසන්ට...
  11. dath kimbula

    සත 50

    මොනව වුණත් සිංදු ටික ඇත්ත තමයි........................!!!!!!! එළස්.............
  12. dath kimbula

    දතක් දිරායාමේ විවිධ අවස්ථා සහ ප්‍රතිකාර

    නෑ මචං සහන්...වෙන රටවල් එක්ක සංසන්දනය කරන කොට ලංකාවේ වෛද්‍යවරැ ඇත්තටම හොදයි.:yes::yes: නමුත් ටික දෙනෙක් ආර්ථික වාසි පිටිපස්සේ දුවනවා.:eek::growl::(:no: ලොකුම ප්‍රශ්නෙ කාර්යය බහුල ඔවුන්ගේ ජීවිතයෙ කාලය කළමණාකරගන්න ඇති නොහැකියාව.:(:sorry: අනික ඉතින් උවමනාව. කෙනෙකුම යහපතක් කිරීමේ උවමනාව.:yes::yes...
  13. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    Macho me goda para newei banz.............!!!!!! Penela-eith WEL PENELA newei'''!!!
  14. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ගොඩපර නෙවෙයියෝ.......... මචං මේ ගොඩපර නෙවෙයි.:shocked: ගොඩපර වලින් ජෙල් ගන්න බැහැ.:yes: නමුත් ඉස්හොරි වලට හොදයි. මේ පෙනෙල ගෙඩි.......:yes::yes::yes:මම හෙට ෆොටෝ එකක් දාන්නම්.......
  15. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ගෙදර තමා තියෙන්නේ හෙට අනිවාර්යයෙන් දාන්නම්...!!!!
  16. dath kimbula

    R u in Abans. my brother is in Cirus techno.......

    R u in Abans. my brother is in Cirus techno.......
  17. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    ඒක තමා පුරස්නේ.........ඉන්දියාවේ තිබේ...කියන්නේ ශිකාකායි කියලා................
  18. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    පොත්ත වතුරෙ පල් වෙන්න ඇරියොත් ගදක් එනවා. නැතිනම් ලාවට නිකන් බෙහෙත් සුවදක් තමා එන්නේ. ආ........කියන්න බැරිවුණා ඇස්වලට දාගන්න එපා..........ඇස් දනවා අම්බානකට......
  19. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    වේලිච්චා තමයි ගන්න තියෙන්නේ. වියළි තැනක ගබඩා කර තබන්න.
  20. dath kimbula

    ජෙල් වලට විකල්පය....!!!!!

    පොත්ත පෙගුණාම පොත්තේ පිට පොත්ත හිමීට ඉවත් කර ගන්න. මේක තමයි ඔය කෑලි වගේ එන්නේ. නැතිනම් කෑලිත් එක්ක ගාලා පනාවෙන් පීරලා දාන්න, කෑලි ටික නම් යවා ගන්න පුළුවන්.....!!!!

    No contents