පරවියෝ උඩ වට ගහනවා. සමහරු පෙඳේ කපලා උඩ ගහනවා ඉගිලෙනකොට ලස්සනයි කියලා. උන්ට හැදෙනවා ලෙඩක් බෙලි මාන්දම කියලා. බෙල්ල කාරකවනව වටේටම. කොමන්නු තමයි ගණන් අඩුම. අපේ ඉස්කෝලේ හිටියා පරයි හදපු උන්. ඒ යක්කු කරන්නේ PT වෙලාවට ඉස්කෝලේ පිට්ටනියට ගිහින් උඩ බලන් විසිල් ගහනවා. ගෙදරින් පරිප්පු ඇටත් ගේනවා. 😄