1. dath kimbula

    කම්පනයට ලක්වන අය බෑලීමෙන් වළකින්න....................

    මචං චතුරංග, මේක repost එකක් උනත් නූනත් ඒකෙ වැදගැම්මක් නැහැ. ඔබ බලන අයට ඇති කළ කම්පනය ඉමහත්. මටත් මෙහෙම කේස් එකක් උනා. මං උදව් කරපු මෙඩ්ඩෙක් හිටියා. ගිනි බිසව් කියන african රටෙන් ආපු පොරක්. මේ හාදයා මෙහෙන් යන්න කළින් මට dinner එකකට එන්න කිව්වා. මිනිහා හොද cook. එදා හදලා තිබ්බා එළ ඩෙවල් එකක්. මාත්...
  2. dath kimbula

    අහක බලාගෙන Games ගහන්නෙ මෙහෙමයි!!

    මචං, ඇත්ත ම කියපං, මේ උඹ ම නේද?? delay දාලා නේද photo එක ගත්තේ!!:lol::lol::love:
  3. dath kimbula

    අනේ මචෝ ගෝල් ලයින්, සිරාවටම ලිව්වේ දන්නේ නැහැ. අන්තිමට මම ඒක මැකුවා එඩිට් කරලා!!

    අනේ මචෝ ගෝල් ලයින්, සිරාවටම ලිව්වේ දන්නේ නැහැ. අන්තිමට මම ඒක මැකුවා එඩිට් කරලා!!
  4. dath kimbula

    පරාල ඇණේ

    sorry machan, sorry again. forgive me @ tech me how to remove!!!:(:(:(:( PS I removed it!! Thanks for senior members like U who guiding us in this tread..!! Thanks again macho, තරහ නැහැ තුන් හිතකවත්. උඹලා කියන දේවල් හිතට වදිනවා!!!
  5. dath kimbula

    පරාල ඇණේ

    Sorry, this was removed due to our brother's criticism. sorry again....!!!
  6. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    Ane... Naddo.....!!!!!!!!:confused::confused::sorry::sorry::(:(
  7. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    WarningMacho, as far as I know this song is having copy rights. it's still valid. wait a little bit. Nikan gas yanna ona nehene machan.:shocked::shocked::shocked:
  8. dath kimbula

    Oh! අලියා, කාන්තාව සහ ඇත්ගොවුවා...!!!

    දන් නෑ මචං, ඒකයි වුෙණ්!!!!!!!!:confused::confused: මම පස්‍ෙෙෙැම්මා!!!;);)
  9. dath kimbula

    ලහිරුගේ ක්‍රිකට් ගීතය කුමන

    පිස්සු හැදෙයි - ස‍‍ද බම්පෙයි කිව්වලු!! එළම එළ මචෝ......!!!!!:lol::lol::lol:
  10. dath kimbula

    Implants-තවත් dental faculty Yarn එකක්

    Implants-තවත් dental faculty Yarn එකක් මේකත් Dental Faculty එකේ වෙච්ච සිදුවීමක් ලු! (ලු ප්රාත්ය! දැම්මේ මේක yarnඑකක් දෝ කොහෙද කියල මට හිතෙන නිසා) ජපානෙන් හම්බ වෙච්ච පේරාදෙණියේ අළුත් dental faculty hospital එකට dental implants තොගයකුත් ලැබුණා. (Dental implants කියන්නේ හණුක අස්ථියට Titanium...
  11. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    Dharshana, what's the prob. brother!!???යන්න හිතන්ෙන් ඇයි???:confused::sorry::sorry:
  12. dath kimbula

    නැතුව, නැතුව...!!!

    පව් බං, ආච්චිත් ෙව්ලි ෙව්ලි ෙවන්නැත් ඉන්න ඇත්ෙත්!!!!:yes::lol::eek::eek:
  13. dath kimbula

    දෙයියන්ගේ මොලේ

    පිස්සු හැෙදයි, සද බම්‍ෙෙි කිවුවලු!! Patta machan-ela,ela:lol::lol::lol:
  14. dath kimbula

    Rectum....!!Dental Faculty එකේ ඇත්ත ම කතාවක්!!

    Rectum....!!Dental Faculty එකේ ඇත්ත ම කතාවක්!! Rectum....!!Dental Faculty එකේ ඇත්ත ම කතාවක්!! මේක ඇත්ත ම කතාවක්. කතා නායකයා දැන් දන්ත වෛද්‍යවරයෙක් නිසා නම නොකියා ඉදිමු. විශ්ව විද්යා ල ශිෂ්යනන් ට තියෙනවා Viva කියල exam කොටසක්. කරන්න තියන්නේ තමන්ට උගන්නපු ගුරුවරු කීප පොලක් ඉදිරියේ දි විනාඩි 5ක්...
  15. dath kimbula

    Oh! අලියා, කාන්තාව සහ ඇත්ගොවුවා...!!!

    Rectum....!!Dental Faculty එකේ ඇත්ත ම කතාවක්!! මේක ඇත්ත ම කතාවක්. කතා නායකයා දැන් දන්ත වෛද්ය!වරයෙක් නිසා නම නොකියා ඉදිමු. විශ්ව විද්යා ල ශිෂ්යනන් ට තියෙනවා Viva කියල exam කොටසක්. කරන්න තියන්නේ තමන්ට උගන්නපු ගුරුවරු කීප පොලක් ඉදිරියේ දි විනාඩි 5ක් හෝ 7ක් face to face අහන ප්රmශ්න වලට උත්තර දෙන...
  16. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    සහෝදරයා, මේ ගීතය originally කියන්නෙත් කසුන් ම ද? ඇත්තෙන් ම මම අහලා නැති ගීතයක්. විස්තර දෙන්න මට පුළුවන් උපරිම උත්සාහය දාන්නම් හොයලා දෙන්න.....!!!! :yes::yes:
  17. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    අතිශය දුර්ලභ ගිතයක් සදහා වන ආයාචනයයි!! අතිශය ම දුර්ලභ ගීතයක්. හොයල දෙන්න පුළුවන් නම් මහා පුණ්‍යකර්මයක්!! මම මේ ගීතය අවසන් වතාවට ඇහුවේ මම පේරාදෙණියේ ඉන්න දවස්වල, 1999 දී විතර, මහනුවර සේවයෙන්. සුදු පාට රැල් වියන් සැලී දෙපසින් පවන් සැලූ දිනේ නිසසංසල වී නුවන් පියා-යළි නොයෙන සේ..... සුදු මල්...
  18. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    අපට හිටපු අති විශිෂ්ඨ සංගීතඥයෙක් ලයනල් අල්ගම. ජීවිතේට ම ගායනා කලේ එකම එක ගීතයයි!!මල් එතනෝ....අහන්න තියා හොයන්නවත් නැති මේ ගිතය, සොයුරැ සොයුරියනි මෙතනින් බා ගන්න. හොද quality එකක්. comment එකකුත් දුන්නට අමනාප නැහැ. මල් එතනෝ-http://www.mediafire.com/?i0y4cmi5a3bkw8n:cool::cool::yes::yes:
  19. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    Thanks for details macho, මේවා ගැන නොදැන සිංදුවක් publish කරන එක නිකන් non-ethical වගේ හැගීමක් මට තියෙන්නේ. අඩු ගනනේ අපේ හදවතට දැනෙන දෙයක් දෙන මිනිස්සු ගැන පොඩි අගය කිරීමක් වත් අපෙන් වෙන්න ඕනෙ, යුතුකමක් වශයෙන් වත්...!!:cool::cool:
  20. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    මචං මට විතරක් නෙවෙයි ශිවන්තටත් ‍වෙලානේ. ඇත්තට ම කලකිරෙනවා මචං මෙහෙම දේ වලට. වැරැද්දක් කරල නම් කමක් නැහැ.:(:( පින්!! මාව ගොඩ දැම්මට!!!:):):)

    No contents