1. dath kimbula

    දිටානායක...!!!!

    පින් සියලු දෙනාටම........!!!!! කමෙන්ට්ස් දීපූ සහ +රෙප් දීපු සියලු දෙනා වෙත පින් ...........!!!!!!!:):):cool::cool::yes::yes:
  2. dath kimbula

    පුංචිම බ්‍රා එක???

    හුටා ම හුටා...!!! මට මැවිලා පේනවා මචං කුරුලෑ ගොඩක් තියෙන මූණකට පොඩි පොඩි බ්‍රා තොගයක් අන්දලා තියෙනවා... !!!එළ..එළ... රෙප්+ දෙන්ඩ බෑලු මේකට:shocked::shocked::P:P:P
  3. dath kimbula

    Universal Truth about Girls

    sahasuddenm atta...!! mole thiyenne othana thamai...!! mathakane geniyek prasident wela kelapu pissu.mole oyatharamwath නැහැ මං hitanne. :yes:yes::rep!!!
  4. dath kimbula

    දිටානායක...!!!!

    අෙපායි, මචං මේකට හිනාෙවලා ද මේ රෝගේ හැදුෙනත්?:lol::lol::lol::lol::lol::lol::shocked::shocked::yes::yes: විහිලුවක් හොදද...!!! thanks for reps & prescription for "ANDA WAATHAYA":yes: පින් සිදුවේවා..!! කමෙන්ට් දීපු රෙප් දීපු සියළු ම දෙනාට..!!!
  5. dath kimbula

    දිටානායක...!!!!

    මචං, ඇත්ත ම කතාව දැම්මනං මට -ෙරප් තමයි, ආගමික නායකයන්ට අපහාස කළා කියලා. නිකං ොහාදට තිෙයන **ෙක් ටිංකිරි ගාගන්ෙන් ෙමාකට ද මචං..???:yes::yes::confused::confused::eek::eek:
  6. dath kimbula

    දිටානායක...!!!!

    මේක අපේ හාදයෙතුට වෙච්ච දෙයක් ලු! (මං නං හිතන්නේ මඩක්) විශේෂයෙන් කියන්න තියෙන්නේ අපේ හාදයා fashion එකට තට්ටෙ ගාපු බුවෙක් සහ හාදයගේ wife මේ සිද්ධිය වෙන කොට pregnant කියන එකයි.:yes: අපේ බුවා ගියා ලු බණ ගෙදරක, wifeවයි, wife ගේ අම්මයි එක්ක. ගිහින් ටිකක් වෙලා ඉන්නකෙට දැක්කලු වයස අවුරුදු 2ක විතර...
  7. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    menna thena. balanna methana http://tinyurl.com/6aa6wuu
  8. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    පින් සිදුවේවා!!! මචෝ උඹට පින් දෙන්න මා ළග වචන නැහැ........!!!!!!!!!:yes::yes: මගේ යොවුන් කාලේ දී අහපු මේ ගීතය මගේ හදවතේ ගැඹුරුම තුවාලයක් ඇති කරපු එකක්.:(:( තුවාල හොද වුණාට කැළැල් ඉතිරිවෙනවා...!!! ඒ කැළල ආයෙම පාරලා ඇහැට කදුළක් දුන්න සහෝදරය, ඔබට පින් සිදුවේවා!!!:cool::cool: සදා කාලයට ම යහපතක් ම...
  9. dath kimbula

    මචං, ඊයෙ දාපු අර එකට මට හරිම කණගාටුයි. බොරුවක් කරනවා නෙවෙයි,full serious.-rep දුන්නත් කමක්...

    මචං, ඊයෙ දාපු අර එකට මට හරිම කණගාටුයි. බොරුවක් කරනවා නෙවෙයි,full serious.-rep දුන්නත් කමක් නැහැ, මං පිස්සුවක් කෙළින්න යනවා ‍වගේ පේනවානම්, කන් දෙක පාත්වෙන්න ම දීපං මචං. Thanks for guidelines & criticism, that's really appreciated -Dr. Mahendra(dath kimbula)
  10. dath kimbula

    SL OLD HIT SONGS Add Here

    පින් සිදුවේවා!! මාත් බා ගත්තා.wal bada මගේ මචංකාරයා. උෘටත් පින්!!!!:cool::cool:
  11. dath kimbula

    පොඩි ම පොඩි කතාවක්!!!

    පොඩි ම පොඩි කතාවක්!!! හිතවත් සහෝදරයෙකු ගේ ඉල්ලීම පිට මේ කතාව ඉවත් කළ බව කරුණාවෙන් සළකන්න
  12. dath kimbula

    හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක

    අනේ බොලා ඇරගන්නේ නැතිව ඉදපල්ලා කෝ..........:eek:;);)
  13. dath kimbula

    හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක

    හාවා ගෙයි ඉබ්බා ගෙයි දෙවැනි රේස් එක මේක කිව්වේ අතිශයින් ශ්‍රී ලාංකික වන සමාගමක කළමණාකාර අධ්‍යකෂතුමා....!!!! එතුමා ට ස්තූතියි!! හාවා ඉබ්බට පැරදුණා නේ, රේස් ගිහිල්ලා. හාවට මාර ටොපිය ලු! ගෙදර එවුන් කෝචොක් කරනවා, ගෑණි පුම්බනවා.(මූණ) හරිම සාටරේ..!! හාවා ගියාලු ඉබ්බ හොයාගෙන. ගිහිල්ලා කිව්වලු...
  14. dath kimbula

    Toilet Sign.....

    කෙළියා තාප්පෙට..!! වෙන කිසිම දෙයක් කරන්න බැරිද බං..!!! අඩු ගනනනේ අතේ.........!!!??????:confused::lol::lol::lol:
  15. dath kimbula

    Aaachchige laptop mole...

    සහතික ඇත්ත මචං. අනික මේක ලියල තියන විදිය නම් පුදුම සුන්දරයි!! මුල්ම ඡේදය බලපං පොඩ්ඩකට-අම්ම ගේ ආදරය කළතලා හදපු තේ එකක්. අවංකව ම මචං ඇස්වලට කදුළු ඉනුවා කියවද්දී.....!!!:yes::yes::love:
  16. dath kimbula

    Aaachchige laptop mole...

    මාරයි මචං, කවුද මේක ලියපු සාහිත්‍යධරයා...!!!! නියමෙට ලියල තියෙනවා. නියමයි...!!! එළ..එළ....!!!:yes::yes:
  17. dath kimbula

    දත තියෙන තැන

    සමාවෙන්න මෙහෙම කියනවට... සමහර දෙස්පලුවන් ගේ තියෙනවා කියලා හිතෙනවා කියන කතා වලට....!!!!:lol::lol:
  18. dath kimbula

    දත තියෙන තැන

    අපේ ජීවිතේ හුගක් හිනා යන අත්දැකීම් අඩුයි සහෝදරයා...වේදනාවෙන් ඉන්න මිනිස්සු ම handle නේ කරන්න වෙන්නේ...!!!:(
  19. dath kimbula

    නින්ද නොයාමට ප්‍රතිකාර...!!!

    මේ වගේ ම වැඩක් මටත් වුණා old songs tread එකේදි. ධනුෂ්ක සහෝදරයා එවලා තියෙන reply එක මම මෙතනදි උඹට මතක් කරන්නම් මචං-" මචං, මානසික ලෙඩ්ඩු කියලා කොටසකුක් ඉන්නවනේ. උඹ මට වඩා ඒ ගැන හොදට දන්නවනේ...!!":growl::cool::cool:
  20. dath kimbula

    දත තියෙන තැන

    මේක අපේ feild එකට සම්බන්ධ පොඩි කතාවක්. repost එහෙම නම් සමාවෙන්න..!! දතේ වේදනාව උහුලා ගන්නට බැරි වූ කිරිතේලිස් දන්ත වෛද්‍යවරයෙකු වෙත ගියේ හක්ක අල්ලාගෙනය. එතැන් සිට ඇති වූ දෙබස මෙසේය. කිරිතේලිස් - අනේ බුදු මහත්තයෝ දත රිදෙනවා ඉන්ඩ බැරියෝ..!!! දන්ත වෛද්‍යවරයා - කෝ බලන්න කොහෙද කියලා ඔය දත...

    No contents