මෙහෙමයි , තමන්ගෙ ගෑණු ලමයව හදාගන්න පිරිමියා දැනගන්න ඕන , සමහර දේවල් වලට නීති දැම්මට කමක් නෑ. ඇදුම් පැලදුම් සම්බ්න්දව , හැසිරෙන විදිය පිලිබදව , මොකද හොයල බලනවට එහෙම ගොඩක් කෙල්ලන් කැමතියි. හැබැයි අනවශ්‍ය විදියට නීති දානවනම් ඒක වැරදියි. බොහෝ විට ඒක සැකය නිසා ඇතිවන කාරණාවක් . කොහෙටවත් යන්න දෙන්නෑ ...