බොහොම හරි , බලය පෙන්නුවොත් අම්මවත් විකුණයි , SF ප්‍රකාශ කර සිටියා කිසිදිනක දේශපාලනයට සම්බන්ද නොවන බවට , නමුත් ඇයි මේ දැන් , ජාතියක් වශයෙන් පහුගිය කාලෙ එකට අත උස්සපු මිනිස්සු නේද දැන් අයේ දෙකට බෙදෙන්න හදන්නේ , පරයන්ට හැම දාම ඕන කලේ ඔය දේ , ඒ කාලෙ ඉදන්ම අපිව බෙදන්න තමයි උත්සහ කලේ , අපේ බහුතරයක්...