taskbar එක මේ විදිහට ස්ටක් වෙලා විනාඩි 30-40 විතර තියෙනවා ඊට පස්සේ තමයි windows logo එක ක්ලික් කරලා එතන තියෙන දේවල් වලට යන්න පුළුවන් වෙන්නේ , සමහර වෙලාවට taskbar එක දිගටම stuck වෙලාම තියෙනවා
taskbar එකේ pin කරල තිබුන application මොනවත් පෙන්නන්නෙ නෑ.
වෙනදටනම් මොකක් හරි application එකක් open...