නෑ බන්, 18 - 27ත් අතර කෙල්ලොන්ගෙයි , 35 - 50 ත් අතර මැදිවයසේ පිරිමින්ගෙයි අදහස් ගැලපෙන්නේ නෑ කියලයි මටනම් හිතෙන්නේ , ඉතින් එහෙම ගැලපෙන්නේ නැති දෙගොල්ලක් , විශේෂයෙන් 18 - 27ත් අතර කෙල්ලො , මැදිවයසේ පිරිමින්ට ආකර්ෂණය වෙන්න තියෙන හේතුව මොකක්ද කියලයි මට තියෙන ප්‍රශ්නේ
උඹ මෙතන බල අපරාධ කියලා කිවුවේ...