1. Candid-B

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    රෝස් කුකුල්ලු වගේ මිනිස්සු මැරෙනවා. :-(
  2. Candid-B

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    මැරිච්ච මිනිස්සුන්ගෙ මිනී දැක්ක කියන්නෙ උබ එතනට ගියාද බලන්න ? 🤷‍♂️
  3. Candid-B

    තප්පදෝරු වුණාට මූණ ලස්සන කෙල්ලෙක් 😍

    උඹ කොහොමඩ් ඒ සීන් දන්නේ. 😄 උබ අනුරාධ නේ. අතේ මාට්ටු 💁‍♂️
  4. Candid-B

    තප්පදෝරු වුණාට මූණ ලස්සන කෙල්ලෙක් 😍

    බඩ ලෙවකාල කුක්කු දෙක උරලා චූ එකට දිව දන්න තිබ්බ නම් මරු
  5. Candid-B

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    අම්බෝහ්හ් පිස්සු හැදෙනවා. 😬
  6. Candid-B

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    ඉතින් ඒවා mitigate කරන්න cabin එක ඇතුලේ airbag තියෙනවා. 🤷‍♂️
  7. Candid-B

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    ඉතින් බන් මොකක් හරි ක්‍රමයක් එපැයි. එක්කෝ seat eject වෙලා parachute වැටෙන්න හරි හදන්න ඕන. 🤷‍♂️
  8. Candid-B

    සම්මා Fit

    මේකේ වරදක් නම් මං දකින්නේ නෑ. කොච්චර හොඳද. 😍
  9. Candid-B

    අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
  10. Candid-B

    බත් දන්සැලක් දී මිනී මරාගනී..

    "බත් දන්සලකදී ආහාර ගනිමින් සිටි පුද්ගලයෙකුට පිහියකින් අනියි. බත් දන්සල මිනී මැරුමකින් අවසන් වේ. එහිදී තුවාල ලද පුද්ගලයා බත් බේසමට වැටි ඇත. පිහි ඇනුම් තුවාලයෙන් රුධිරය වහනය වී බත් බේසමේ වු බත් සමග ලේ කවලම් වී ඇත. ලේ සමග මිශ්‍ර වු බත් දන්සල වන්දනා කිරීමට පැමිණ සිටි අයට ආහාරයට ලබා දී ඇත." 🤮 ඉඳකින්...
  11. Candid-B

    අනුරාධ කොහොමද දැන් මස්සිනා shape ද ?

    උබ වෙන්න ඇති මස්සිනා. නැත්තම් ඌව උදෙන්ම මතක් වෙන්නෙ කොහොමද :baffled: මට කියන්න තියෙන්නෙ අනුරාධයා එක්ක හොඳින් හිටපන්. ඌ පව්. ඌ නංගිට ගොඩක් ආදරෙයි. අම්මටත් ආදරෙයි. තාත්තට නම් ආදරේ නැද්ද කොහෙදෝ. 🤷‍♂️ ------ Post added on 1749691850
  12. Candid-B

    Revenue license province

    පුළුවන්
  13. Candid-B

    අනුරට විදේශ සබඳතා නැහැ.....

    උබ වගේ චෝරණසොට්ටියෙක් 🤷‍♂️
  14. Candid-B

    අනුරට විදේශ සබඳතා නැහැ.....

    හිට්ලර් හිටිය නම් ඕකට පුකේ ඇරලා එවන්නේ. 🙂
  15. Candid-B

    අතීත මතක....

    ඔව් බන් ඉස්සර ඕක යනව හෙන වෙලාවක්. තව මැජික් බුලට් කියලා mixer grinder එකක්ද කොහෙදත් පෙන්නුවමතකයි. අපේ අම්මත් එකක් ගෙන්නුවා. තව Tobi කියල තිබ්බා හුමාලෙන් අයන් කරන අයන් එකක්. ඒකත් ගෙන්නුවා.

    No contents