අඩෝ හුකනවා. මට අදහ ගන්නත් බැරුව ඉන්නේ. 11A නේ සීට් නම්බර් එක. :nerd:
11A මේක සේරම දහයෙ පාදයට හරවන්න ඕන. A අකුර දෙකේ පාදයෙන්(binary) ලිව්වොත් 01100001. මේක පස්සෙ දහයෙ පාදයට(decimal) හරවන්න ඕන. මේක දහයෙ පාදයට හැරෙව්වට පස්සෙ එන්නෙ 65.
එතකොට 11A කියන්නෙ 1165. දැන් මේ ඉලක්කන් ටික සේරම එකතු කරමු...