1. hi.dushan

    Machan spa ekak daganna monada oa requments

    ඔය මොන දේ කරත් පළාතේ ඉන්න පොලොස් ලොක්කට සහ දේශපාලු බලවතාට දොලපිදේනි දෙන්න ඕන නේද , එහෙම නොකරොත් නැති හේතුවක් හරි දාලා රෙයිඩ් කරනවා නේ බන්
  2. hi.dushan

    දරුවන්ගේ හදවත් සිදුරු වලට සිංහල බෙහෙත්

    ඔය වගේ දෙයක් කොහොමද අන්දුරගන්නේ මචන්
  3. hi.dushan

    ගෑණියි මිනිහයි 🙎🙎‍♂️සංවාදය

    බිරිද - තමුසේනම් මහා ජරා සතෙක් ඕයි , රෙන්න තියෙන පුක, තමුසෙට අරින්න දුන්නම dotted condom එකක් දාලා ඇරියේ මොකද මිනිහෝ , දැන් පුක් ගැට්ටත් තුවාල වෙලා , බොක දාලා හෝදන්න බෑ , පුක ගිණි දනවා
  4. hi.dushan

    Personal භාවිතයන් සදහා වඩාත් සුදුසුම බැංකුව ?

    DFCC , senaga nathi nisa ikmanata wada tika karaganna puluwan
  5. hi.dushan

    රථවාහන නඩුවක අත් දැකිම

    වාහනේ පොලිසියෙන් නිදහස් කරාට පස්සේ , නඩුව යන අතර වාරයේ වාහනේ අපේ සල්ලි වලින් හදාගත්තොත් ඒක නඩුවට බාධාවක් වෙනවද ? නැතිනම් උසාවියෙන් ඒකට අවසර ගන්න ඕන ද ?
  6. hi.dushan

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    මචන් rosen කියලා තියෙන battery brand එක හොඳයි ද ?
  7. hi.dushan

    රථවාහන නඩුවක අත් දැකිම

    තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් ද මචන් ? එතකොට නඩුව ඉවර වෙනකන් වාහනේ පොලිසියේ තියන්ඩ වෙන්නේ මොන වගේ අවස්ථා වලද ?
  8. hi.dushan

    5KW Off Grid System එක හදලා ඉවර කරා (100% DIY)

    මේක මෝඩ අදහසක්ද දන්නේ නෑ මට හිතුන දෙයක් , අවුව සැරටම තියෙන දවස් වලට පැයකට සැරයක් වගේ පැනල් වලට වතුර පාරක් වැදිලා කූල් වෙන්න ක්‍රමයක් තිබුනොත් පැනල් වල efficiency එක වැඩි වෙන එකක් නැද්ද ?
  9. hi.dushan

    Mata tikak amarui kaluwo

    දෙයියෝන්ටත් අමාරු කාලයක් ඇවිල්ලා නම් , අසරණ අපි ගැන කවර කතා ද දෙයියෝ
  10. hi.dushan

    මිට්ටන්ව රවට්ටන්න Disney එයි

    බිලියන 1.38 ක් ඉන්න ඉන්දියාව යන්නේ නැතිව මිලියන 22ක් ඉන්න ලංකාවට එන්නේ ඇයි ?
  11. hi.dushan

    කැ# හූනෝ

    හුනෝ කනවද බන් Zazafly ? මමත් හොයා හොයා හිටියේ ඔය වගේ දෙයක්
  12. hi.dushan

    CHR තියෙන අය එන්න

    oya ganipu CRV eka gana visthara kiyanna puluwan da ?
  13. hi.dushan

    CHR තියෙන අය එන්න

    ngx10 - 2WD ngx50 - 4WD 2017-18 ටෙන් පස්සේ ලංකාවට ගෙනාවේ නෑ දන්නා විදියට පිටිපස්සේ සීට් එකේ යන උන්ව හිරේ දැම්මා වගේ තමයි වටපිට මුකුත් පෙන්නේ නෑ bodykit නැත්නම් යට වදින එක බොහෝ දුරට අඩුයි
  14. hi.dushan

    Degree උදව්

    :baffled: ultimate goal එක විදියට CFA වගේ advances professional qualification එකක් achieve කරනවා කියලා හිතාගෙන , ඒකට අදාල වන විදියට qualifications හදාගනින් , එතකොට උඹේ හිතේ තියෙන හීන හැබෑකරගන්න පුළුවන් වේවි
  15. hi.dushan

    කාඩ්බෝඩ් වල ප්‍රින්ට් කරන්න පුළුවන් printer සහ කොල මොනාද?

    HP OfficeJet 7110 Wide Format Printer එකක් ගන්න ඕන දෙයක් print කරන්න පුළුවන් බං
  16. hi.dushan

    Personal foreign currency accounts?

    PFC Accounts walin dollar withdraw karanna puluwan da ban ? mama hithagena hitiye deposit dollar walin karata withdraw rupiyal walin karanna ona kiyala
  17. hi.dushan

    මේ දවස් වල KDH එකක් ගන්න එක ගැන මොකද හිතන්නේ?

    montero ගන්න හොඳ model එක මොකක්ද බන් , මෙහෙ auto diesel ද ගහන්න පුළුවන් ද නැත්නම් supper diesel අනිවාර්යයෙන්ම ගහන්න ඕන ද ?
  18. hi.dushan

    NVIDIA Canvas (කුරුටු ගාලා Ai වලින් රියලිස්ටික් ෆොටෝ හදමු )

    gtx 1660 වගේ card වල වැඩ කරන versions නැද්ද බන්

    No contents