Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
IELTS අත්දැකීම්
umbata pm dammata no reply
hi.dushan
Post #68
Dec 9, 2022
Forum:
Education
Daraz Utility Offer
karapu vidiya kiyanna puluwan da machan Voucher eka na neda?
hi.dushan
Post #32
Dec 9, 2022
Forum:
ElaKiri Talk!
Liquor for wedding
@Heshan Daminda
hi.dushan
Post #3
Dec 9, 2022
Forum:
ElaKiri Help
Fake hands?!
නෑ බන් ඒ උගේ ඇත්ත අත
hi.dushan
Post #4
Dec 9, 2022
Forum:
ElaKiri Talk!
Merry Christmas! ☃️🎄🎅
link plz deyio
hi.dushan
Post #12
Dec 9, 2022
Forum:
New Artist or Actor
හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්
අපි නම් කරන්නේ පෙගෙන්න දාපු හාල් ටික කිරිගොට්ටක් වගේ එකකට දලා වතුර බේරෙන්න තියෙනවා , තවත් ඕන නම් අඩි 3 X 2 වගේ towel එකක් උඩ තුනිකරලා පොඩි වෙලාවක් තියලා ගත්තම කිසිම අමාරුවක් නැතුව කොටන්න පුළුවන්
hi.dushan
Post #91
Dec 8, 2022
Forum:
ElaKiri Help
පට්ට Hot ඩයල්
එහෙම වෙන්න ඇති මචන් , මම දැන් නම් තරහා ගොඩක් හිතලාම පාලනය කරගෙන ඉන්නේ
hi.dushan
Post #32
Dec 8, 2022
Forum:
ElaKiri Talk!
හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්
තෙත ඒව කියන්නේ මොනවද බන් ? Preethi x-pro-mg-198 එකේ මොටරේ පට්ටම පවර් එකක් තියෙන්නේ අපේ ඉස්සර jaipan blender එකක් තිබුනේ ඒක පාවිච්චි කරලා Preethi එක පාවිච්චි කරන්න ගත්තම jaipan එක සෙල්ලම් බඩුවක් වගේ කියලා තේරෙනවා බන්, එතරම් පවර් එකක් තියෙන්නේ
hi.dushan
Post #89
Dec 8, 2022
Forum:
ElaKiri Help
පට්ට Hot ඩයල්
ඔව් ටිකක් තියෙනවා බන් , මොකෝ එහෙම ඇහුවේ ?
hi.dushan
Post #30
Dec 8, 2022
Forum:
ElaKiri Talk!
කිසානි ඔට් වයිප්
ඕකි ඔය තරම් සුදු නෑ , මූනේ ආවට පිරිලා දැනට අවුරුදු 2කකට විතර කලින් දකිද්දී නම්
hi.dushan
Post #10
Dec 8, 2022
Forum:
New Artist or Actor
පට්ට Hot ඩයල්
දුවිලි පට්ට ඇලජික් මචන් , කොටින්ම ගෙදර මකුළු දැල් කඩන්නේ දුවිලි පිහදාන්නේ මම නැති වෙලාවට , දුවිලි ගියොත් දවසම කිමුහුම් ගිහින් හොටු ගලලා විකාරයක් වෙනවා
hi.dushan
Post #10
Dec 8, 2022
Forum:
ElaKiri Talk!
පට්ට Hot ඩයල්
ඔව් බන් මේ දැනුත් දාඩිය දානවා , මම නම් කරුමේ ඩබල් උන එකෙක් , ඇඟ පට්ට උෂ්ණයි පීනසත් තියෙනවා , ඇඟ නිවෙන්න සිංහල බේතක් වත් ගන්න බෑ පීනස වැඩිවෙනවා , පීනසට බෙහෙත් ගන්නකොට ඇඟේ උෂ්නේ වැඩිවෙනවා
hi.dushan
Post #4
Dec 8, 2022
Forum:
ElaKiri Talk!
අමාරු කාලේ පොඩි එක්කෙනාගේ හරි ගෙදර කෙනෙක්ගේ හරි උපන්දිනය ලස්සනට ගන්න හැටි
photo ekak danna puluwanda machan
hi.dushan
Post #46
Dec 8, 2022
Forum:
ElaKiri Talk!
හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්
1000 watts කිවුවට මචන් Power: 550 watt (1000 watts max. motor locked wattage) කියලා කතාවක් කියනවා නේද , එකියන්නේ මොටරේ 550 watt ද
hi.dushan
Post #56
Dec 8, 2022
Forum:
ElaKiri Help
හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්
කොටනවද කියලා නෙවෙයි බන් කෙනෙක් ගෙන් අහන්න ඕන, එක සැරේකට ග්‍රෑම් කියක් කොටනවද ඒසඳහා කොච්චර වෙලාවක් යනවද කියලා https://www.preethi.in/mixer-grinders/xpro-duo-1300w
hi.dushan
Post #42
Dec 8, 2022
Forum:
ElaKiri Help
හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්
සතියකට දවසක් දෙකක් හාල් කොටනවා ආප්ප පිට්ටු හෝ රොටි හදන්න ( 5පස්දෙනෙක්ගේ කෑමට ) , ඊට අමතරව කහ , උම්බලකඩ වගේ දේවල් කොටනවා , වියලි මිරිස් , තුනපහ , මස්කරි වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙනල්ලා මාසෙකට හරියන්න එකසැරේට කොටනවා , මාසෙකට සැරයක් තියෙන දානෙට 15කට විතර කෑම හදන්න පොල්කිරි වලට පොල් කොටන එකේ ඉඳන්...
hi.dushan
Post #28
Dec 8, 2022
Forum:
ElaKiri Help
හොද බ්ලෙන්ඩර් 1ක් කියන්නෝ වැඩිපුර කොටන්නේ වියලි දේවල්..හොද බ්‍රැන්ඩ්1ක්... මිල ~30ක්
උඹට අවුරුදු 10ක් යකෙක් වගේ වැඩ ගන්න ඕන නම් Preethi මේ model දෙකෙන් එකක් ගනින් , අවුරුදු ගානක් පාවිච්චි කරන නිසා කියන්නේ , ඔය පැනසොනික්, පිලිප්ස් වගේ සෙල්ලම් බඩු නෙවෙයි 1300 Watt විතර මෝටරයක් තියෙන සුපිරි බඩු මේවා මේක තමයි හොඳම භාණ්ඩේ ( 1300 Watt මෝටරයක් තියෙන්නේ )...
hi.dushan
Post #16
Dec 8, 2022
Forum:
ElaKiri Help
Old Keg double blended whisky
5000ට අඩුවෙන් ගන්න තියෙන smooth ම liquor එක මොකක්ද බන් ? ( හැබැයි ඉතින් smooth උනාට මදි වදින්නත් ඕන )
hi.dushan
Post #13
Dec 5, 2022
Forum:
ElaKiri Talk!
FD rate වලට බබා හම්බවෙයි වගේ
internal debt restructuring එකක් උනොත් 91 days t -bill වලට මොනවා වේවිද කියලා ද අදහසක් තියෙනවද බන් ?
hi.dushan
Post #20
Dec 5, 2022
Forum:
ElaKiri Talk!
පුජ්‍ය පක්ෂයට විශේෂ වරප්‍රසාද හිමි විය යුතුද?
මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් දෙන්න පුළුවන් ද මචන්
hi.dushan
Post #22
Dec 2, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom